ඔව් බන්,හිතපන්කෝ,පත්තරේ බලලා,තැන අහගෙන ගිහින් ඉඩම දැක්කම හිතෙන දේ..අමු තිත්ත කුණුහරුප එන්නේ කටට :growl::growl: එකක ගිහින් තව පොඩ්ඩෙන් කාර් එකත් කාණුවක වැටෙනවා :baffled: දැන් නම් යන්නේ නැහැ අඩි 15ක් නැතනම් :D
තිබ්බා ඉඩම විකුන්නා බන්..විකුනනේ 2.00, ඊට මාස 3ක පස්සේ එතනට 500 මෙහායින් prime land...