පිළියන්දල Prasad හරි,CIB පලයන්...මන් එක shirt එකක් ගන්න,shirt 25ක් විතර අදිනවා,එයින් 02-03 ඇදලත් බලනවා..කිසිම අවුලක් නැහැ..
උන් දන්නවා අන්තිම අපිටම එපා වෙලා තියෙන එකක් අරන් යනවා කියලා :P:dull:
අනික ඉන්න උන්ට sales commission එකක් තියෙනවා..ඒ නිසා දිගටම ගෙන්න ගන්න එක try එක..දැන් නම් යනකොටම...