Land_For_Sale

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
na machan meka api prime land eken 2012 wage gatte . aluthen yana projects walin idam ganna eka machan podi awulak tiyenawa.. mokada aduma gane wata pitawe gewal deka thunakwath hadenna epay ban padinchiyata yanna... eka geyak wat nathuwa palu kanthare wage gihin padinchi wenna bane ban aluthenma idamak aran geyak hadagena.... api gatta kelet oya seen eka una...dan nam complete wechcha gewal 4k tiyenawa..thawa deka thunak hademin pawathinawa... e okkogenma hodatama complete wechcha gedara tiyenne hariyatama mage land ekata issaraha land eka ban... e kianne mage neighbor... eken mage idamatat hoda value ekak awa machan .. samahara welawata prime land ewun boru kianawa ban... apita kiwweth land ekata tiyenne main road eke idan meter 500y kiyala... e unata 900 meter tiyenawa ban .. :yes::yes: :yes:

ඔව් මචන්...මුලින්ම තැනකින් ගත්තම එහෙම සින් නම් තියෙනවා..මොකද ගොඩක් අය ගන්නේ investment එකටනේ..ඔය පාරේ බස් එකක් යනවද මචන්?900M පයින් යන්න :(:P
 
ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy

    danna tharamin bus ekak nam na machan ... payin yana seen eka nam itin depend wenawa machan ganna kena anuwa.. samahara aya thamangema wahana ne ban godak pawichchi karanne dan kale.. godak aya bikes. ehema nattam itin payin thama. kohomat payin yanawa nam winadi 10 kin wage enna puluwan ban parata... man itin sitha niwana katha kiyanne na "payin yana eka angatath hodayne kiala" ..... :D
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    danna tharamin bus ekak nam na machan ... payin yana seen eka nam itin depend wenawa machan ganna kena anuwa.. samahara aya thamangema wahana ne ban godak pawichchi karanne dan kale.. godak aya bikes. ehema nattam itin payin thama. kohomat payin yanawa nam winadi 10 kin wage enna puluwan ban parata... man itin sitha niwana katha kiyanne na "payin yana eka angatath hodayne kiala" ..... :D

    පයින් උනත් යන්න පුළුවන් තැනක් උනොත් හොද නේද සාමානයෙන්..අපි හැම වෙලේම වහනෙන්ම යන්නේ නැනේ :D:P

    ඕක තියෙන්නේ මචන් අබගහවත්ත හන්දිය පැන්න ගමන්ද :confused:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    පයින් උනත් යන්න පුළුවන් තැනක් උනොත් හොද නේද සාමානයෙන්..අපි හැම වෙලේම වහනෙන්ම යන්නේ නැනේ :D:P

    ඕක තියෙන්නේ මචන් අබගහවත්ත හන්දිය පැන්න ගමන්ද :confused:

    mehemay macho . oya kiala thiyena anith pahasukam ekka payin yanna puluwan thanakut unoth nam aniwaryen machan laksha 45n meha ganna wenne na ban me atmayata. eth uba dannawada ban mage wife ge gewal piliyandala doolammahara , piliyandala idan 2.5 km ta wada tiyenawa.. bus ekak tia hadisiyata 3 wl ekakwat na... eth uba dannawada dan perch ekak keeyatada yanne kiala ehe.... laksha 7y :yes::yes::yes: andenawa ne ?? .. bus paratat enna one machan 1.7 km wage . ekath maharagama piliyandala road witaray.
     
    පිස්සු බන් මිනිසුන්ට..ඔය ලක්ෂ 07 කියන්නේ බොරලස්ගමුවට අහු වෙන නිසා නේද..මහරගම - පිළියන්දල පාරත් ඇල්ලුවෙම නැහැ...තැනින් තැන මුඩුක්කු තියෙනවා :eek: අනික පාර ලොකු කලේ නැනේ..නිකන් කපාට් කරා විතරනේ..

    අපි දැන් ඉන්න තැන ඉදන්,ප්‍රදාන බස් පාරට 700M,කැස්බෑව town එකට 1.5,ගත්තේ ලක්ෂ 02ට :dull::dull:

    ඉන්න පාරෙත් බස් එකක් යනවා විනාඩි 15න් 15ට..බලන් ගියාම මේ හරිය හොදයිනේ..

    ලක්ෂ දෙකට 15PP ගන්න තිබ්බා ගේ ලගින්ම,2015 ගත්තේ නැනේ සල්ලි තිබ්බේ නැහැ :baffled:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    පිස්සු බන් මිනිසුන්ට..ඔය ලක්ෂ 07 කියන්නේ බොරලස්ගමුවට අහු වෙන නිසා නේද..මහරගම - පිළියන්දල පාරත් ඇල්ලුවෙම නැහැ...තැනින් තැන මුඩුක්කු තියෙනවා :eek: අනික පාර ලොකු කලේ නැනේ..නිකන් කපාට් කරා විතරනේ..

    අපි දැන් ඉන්න තැන ඉදන්,ප්‍රදාන බස් පාරට 700M,කැස්බෑව town එකට 1.5,ගත්තේ ලක්ෂ 02ට :dull::dull:

    ඉන්න පාරෙත් බස් එකක් යනවා විනාඩි 15න් 15ට..බලන් ගියාම මේ හරිය හොදයිනේ..

    ලක්ෂ දෙකට 15PP ගන්න තිබ්බා ගේ ලගින්ම,2015 ගත්තේ නැනේ සල්ලි තිබ්බේ නැහැ :baffled:

    ow ban kiyala wadak na.... puduma wikaara ganan kiyanne ban samahara ewun idam wikunanna giyama... laabayak tiaganna one thamay machan eth eka thirisan laabayak wiya yuthu na... saadaarana wiya yuthuy ganna saha wikunana dennatama. aparade ban ubata eka ganna tibbe mara watinawane
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,438
    1,141
    113
    apeth tyenawa bn idamak... kadawatha mawaramandiye... 3.5 km for kadawatha... 6 km for kiribathgoda.. 3.6 km for highway.. detail ona ekek inawanm pm ekak dapan matat..

    horana colombo road eka loku wenawa machan.. mage kellath e peththe.. :yes::yes:

    Mage Yaluwek hoynawa. PM info machan
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    පිස්සු බන් මිනිසුන්ට..ඔය ලක්ෂ 07 කියන්නේ බොරලස්ගමුවට අහු වෙන නිසා නේද..මහරගම - පිළියන්දල පාරත් ඇල්ලුවෙම නැහැ...තැනින් තැන මුඩුක්කු තියෙනවා :eek: අනික පාර ලොකු කලේ නැනේ..නිකන් කපාට් කරා විතරනේ..

    අපි දැන් ඉන්න තැන ඉදන්,ප්‍රදාන බස් පාරට 700M,කැස්බෑව town එකට 1.5,ගත්තේ ලක්ෂ 02ට :dull::dull:

    ඉන්න පාරෙත් බස් එකක් යනවා විනාඩි 15න් 15ට..බලන් ගියාම මේ හරිය හොදයිනේ..

    ලක්ෂ දෙකට 15PP ගන්න තිබ්බා ගේ ලගින්ම,2015 ගත්තේ නැනේ සල්ලි තිබ්බේ නැහැ :baffled:

    2015 ganan nemei ban dan kiyanne. mattegoda area eke perch eka giye 2.5 wage oya kale. dan maththegoda salgas handiye army camp ekata eha paththe land sale ekakin ad dala thibba laksa 6.5 perch eka.adenawa welawata idam kallak gathha ita tikak ehain. dan ganna hitiyanam godama thiya meepen wath allanna ba,. land sale karayo dawasa gane market karanwa hena gahanna. :no:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    2015 ganan nemei ban dan kiyanne. mattegoda area eke perch eka giye 2.5 wage oya kale. dan maththegoda salgas handiye army camp ekata eha paththe land sale ekakin ad dala thibba laksa 6.5 perch eka.adenawa welawata idam kallak gathha ita tikak ehain. dan ganna hitiyanam godama thiya meepen wath allanna ba,. land sale karayo dawasa gane market karanwa hena gahanna. :no:

    sirawatama oka thamay ban atta kathawa .. land sale karayo nisa samanya manussayekta idamak gannawa kianne dan pissu hadena wadak. ethakota thani idam wikunanan minissuth e gaanatama denna balanawa :)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    2015 ganan nemei ban dan kiyanne. mattegoda area eke perch eka giye 2.5 wage oya kale. dan maththegoda salgas handiye army camp ekata eha paththe land sale ekakin ad dala thibba laksa 6.5 perch eka.adenawa welawata idam kallak gathha ita tikak ehain. dan ganna hitiyanam godama thiya meepen wath allanna ba,. land sale karayo dawasa gane market karanwa hena gahanna. :no:

    මන් දැක්කා ඔය ඇඩ්ස් එක..real land එකෙක් නේද,කවුද බන් army camp ලග ඉඩම් ගන්නේ,මතකනේ සාලාව :baffled: උන්ට පිස්සු බන්..

    ඊට වඩා හොද එකක් විකුනනවා දැන් prime land එකෙන් ඔය කිට්ටුව.. perch එකක් 8-22 අතරේ යන්නේ...:rofl::rofl:

    16406496_10154970486657290_5038870159635324022_n.jpg

    sirawatama oka thamay ban atta kathawa .. land sale karayo nisa samanya manussayekta idamak gannawa kianne dan pissu hadena wadak. ethakota thani idam wikunanan minissuth e gaanatama denna balanawa :)
    එක වැරදි බන්..මිනිසුන්ට පිස්සු..land sale එකේ ටික ටික ගෙවන්න පුළුවන්..අනික land sale එකේ වටේට හැදෙන ගෙවල් quality..හොදට පාරවල් තියෙනවා..ඔය කිසි දෙයක් නැතුව මිනිස්සු අර ගාන හිතේ තියන් land sale ගානටම විකුනනවා...දැන් ගියපු දෙතුන් දෙනුකුට දෙසලා ආවේ :dull::rofl:

    හරි හමන් එන්න පාරක් නැහැ..එත් ටෝක් නම් දෙනවා මිනිස්සු :no::baffled:
     
    Last edited:

    petrol shed eka pass karan issarahata tikak yanakota dakunu pathhe thiyan land eka neda prime land eka. akkara 16 kallak oya. para laga kali 8 dena ekak na ban. athule ewa thama 8 kiyanawa aththe.

    mage yaluwek gaththa perch 10k petrol shed eka piti passe idama dan gekuth gahala iwarai. 2.75 gathhe. oya prime land karayage ganan ahala uda pana pana innawa aru. :lol:

    uba land sale gana kiyana ekanam aththa. unge documents ona deyak clear ona welawaka bank loan ekka hari daganna puluwan. pvt idamak ganan giyoth kana katta kiyala wadak na. eka hinda eka paththakin watinawa. eth mun kiyanna ganan balapanko. auruddata dekata laksa deka thunakin ganan nagganawa.

    athurugiriya town eka lagin aurudu dekakata kalin idam baluwa 2 wage thibbe dan yako 4 - 5 kiyanwa perch eka pissu hadenawa. :eek:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    sirawatama oka thamay ban atta kathawa .. land sale karayo nisa samanya manussayekta idamak gannawa kianne dan pissu hadena wadak. ethakota thani idam wikunanan minissuth e gaanatama denna balanawa :)

    ow ban kage hari pvt idamak land sale yana ganan walata denna ba ban. oya idam aran bank loan gahanna giyama bank walin jathake hoyanan gahthama hari ithin. :lol:

    eka parak mattegoda jaliyagama side eke idam wagayak dala thibba perch 6 kali. 1.85 gane. giyama 1.85 ewa vikinila iwarai 2.15 ewa thama ithuru kiuwa. budget eka nathi hinda harila yana gaman kadayak thiba lagapathaka. ugen ahuwa idam ehema vikunanne nadda kiyala ahala pahala. ekak thiyanwa perch eka 1.90 kiuwa. ane ithin kiyala awa. :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    petrol shed eka pass karan issarahata tikak yanakota dakunu pathhe thiyan land eka neda prime land eka. akkara 16 kallak oya. para laga kali 8 dena ekak na ban. athule ewa thama 8 kiyanawa aththe.

    mage yaluwek gaththa perch 10k petrol shed eka piti passe idama dan gekuth gahala iwarai. 2.75 gathhe. oya prime land karayage ganan ahala uda pana pana innawa aru. :lol:

    uba land sale gana kiyana ekanam aththa. unge documents ona deyak clear ona welawaka bank loan ekka hari daganna puluwan. pvt idamak ganan giyoth kana katta kiyala wadak na. eka hinda eka paththakin watinawa. eth mun kiyanna ganan balapanko. auruddata dekata laksa deka thunakin ganan nagganawa.

    athurugiriya town eka lagin aurudu dekakata kalin idam baluwa 2 wage thibbe dan yako 4 - 5 kiyanwa perch eka pissu hadenawa. :eek:

    ඔව් තෙල් ෂෙඩ් එක ලග ඉඩම...බලන්න ගියේ නැහැ බන්..කෝල් කරාම කෙල්ලෙක් කඩ්ඩෙන් ටෝක් කරේ..එකී කියන ඒවාට සිංහලෙන් උත්තර දීලත් එකී කඩ්දෙන්මයි කතාව :baffled::rofl: අඩුම එක තමා 1pp ලක්ෂ 08,සුවර් තුන් මුසල් කැල්ලක්,එකත් පස්සෙම තියෙන :growl::growl:

    යාලුවට නම් පට්ටම චාන්ස් එක බන්...උගේ ලක් එක..

    දැන් bluemountain එකෙන් විකුනනවා පිළියන්දල බටකැත්තර අදහනාගාර ලග 4.50..බලන්න ගියා..කොහොමද බන් හිත හදන් ගන්නේ එහෙම තැනක ගන්නේ...පත්තරේ ඇති ලොකු ඇඩ්ස් එකක් පිළියන්දල නගරේ මැදින් කියලා..

    දැන් අපි ඉන්න ලග නම් හිතා ගන්න බැරි වේගෙන් දියුණු උනා,එනකොට කඩ 02-03 තිබ්බේ,දැන් කඩ 25ක් විතර තියෙනවා...
    දැන් මේ හරියේ 3.50 කියන්නේ.අවුල තියෙන්නේ තාම හිස් ඉඩම් තියෙනවා ලොකු දෙක 03ක්...ඒවායින් සත්තු ඉන්නවා..නයි :baffled: