1. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    උබ පව් බන් :rofl::rofl: Sarcastic post එකක් තේරුම් ගන්න නොහැකි ලෝඩ් පකීර් :lol::lol:
  2. Barry Allen

    අත්තිවාරම් දානකොට

    මටත් හරියටම සින් එක මතක නැහැ... + බිත්ති දින සින් එකක් නම් තියෙනවා තමා.. සමහර අය + බිම් එන්න ගහන්නේ නැහැ,පොඩි අගල් කාලක් පන්නවා :rolleyes:
  3. Barry Allen

    අත්තිවාරම් දානකොට

    මේ වගේ ගෙයක් ගහන්න කියක් යාවිද :rofl::P
  4. Barry Allen

    අත්තිවාරම් දානකොට

    ඔය උන් පෙන්න ගෙදර කුරුසේ එන විදියට බිම් ගහලා නේද?සාමාන්යෙන් එහෙම හදන්නේ නැහැ :dull:
  5. Barry Allen

    MYSQL Query Help

    ptype int කරලා where එකේදී SELECT * FROM products WHERE ptype = 1 SELECT * FROM products WHERE ptype = 2 ඔය වගේ බලපන්..මට හිතෙන්නේ අඩු වෙනවා සුවර් :frown: ptype ගොඩක් තියෙනවා නම් එකට වෙනම table එකක් ගන්න,simple :P ptype_id,ptype_name ඔය Slow වෙන්න හේතුව WHERE ptype = 'Inventory' එකේ...
  6. Barry Allen

    Rip wolvorine aka logan

    එළකිරි අනාත ජිවිත :(:sorry:
  7. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අවුලක් නැහැ බන් බැන්නට...ඔය මාව දුරු තැන බැන්න හෙන්රියත් එක්කත් මට අවුලක් නැති කොට ;)
  8. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඔය ගෝතයා බැන බැන ගන්නේ සම්පත් :rofl::rofl: දැන් රිදිගෙන දුවගෙන එවි :(
  9. Barry Allen

    $500 dollar loku ganakda australian porakata?

    daily hack වෙන ප්‍රමාණය වැඩි නිසා..ඇඩ්මින් panel log උනොත් මුළු server එකම අල්ලන්න පුළුවන් නිසා :P:P එත් SEO වලට නම් wp best :baffled:
  10. Barry Allen

    $500 dollar loku ganakda australian porakata?

    Aus 500කියලද කිව්වේ?හරියට USD or AUD කියලා අහ ගනින්..මොකද Aus අය ගෙවන්නේ AUD
  11. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    එහෙම වෙන්නේ නම් නැහැ..වෙන රටක උනත් ලංකාවේ :no::dull:
  12. Barry Allen

    පොඩ්ඩක් skype වරෙන්කො

    පොඩ්ඩක් skype වරෙන්කො
  13. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    එකවුන්ට් එකක් ගැන කිසිම හැගීමක් නැනේ..දැන් එකවුන්ට් 05ක් විතර ඇති inactive :baffled::dull: password එක මතක නැති උනාම අලුත් එකක් හදනවා :P
  14. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඔය ඩොලර් ටික stock කරන් ඉදපන් ගොන් තඩියෝ :rofl::rofl: :P:P

    No contents