1. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    :lol::lol::lol: :rofl::rofl: මගේ ප්‍රර්තනාව ඉස්ට වෙනවා වගේ :P:P
  2. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මන් නම් කියන්නේ ගු ගහන පාර දෙන්න ඕන බන්..... :lol::lol: :rofl::rofl:
  3. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    :lol::lol::lol: අනේ දෙවියනේ ලංකාවේ ක්‍රිකට් හැදෙන්න,මුන් දෙන්නා නැති වෙන්නම ගහලා,මුන් දෙන්නා අඩුවට අවුට් වෙයන්
  4. Barry Allen

    Proposals වලින් ගොඩ ගිය අය

    ඉතින් බන් මගේ හතර කේන්දරේ පලුයිනෙ :(:lol::rofl::P:dull:
  5. Barry Allen

    Proposals වලින් ගොඩ ගිය අය

    බුදු අම්මෝ...උබේ කේන්දරේ දාපන්කෝ...නිකන් දැක ගන්න :lol::rofl::P
  6. Barry Allen

    Land_For_Sale

    නැහැ මචන් ඔය අර කනත්ත ලග ඉඩම (bluemountain) -දැන් ඔතනට ගියාම ඔහොම තිබ්බද කියලා පෙන්නේ නැහැ,,හොදට ඩෝසර් කරලා ඉඩම හදලා :lol: මන් ඉන්නේ කස්බැවේ :)
  7. Barry Allen

    Land_For_Sale

    වෙන පාරවල් තිබ්බට,ඒවායි වාහන දෙකක් යන්න බැහැ...ඒ නිසා කනත්ත පාරේම එන්න ඕන..එතනම අවුරුදු 05ක විතර කලින් ලෑන්ඩ් සෙල් එකකින් විකුනලා..එකෙත් සේරම විකිණිලා බන්..අපි හිතන් හිටියට මිනිස්සු ගන්නවා... මෙන්න තැන...
  8. Barry Allen

    Land_For_Sale

    ඔව් බන්,හිතපන්කෝ,පත්තරේ බලලා,තැන අහගෙන ගිහින් ඉඩම දැක්කම හිතෙන දේ..අමු තිත්ත කුණුහරුප එන්නේ කටට :growl::growl: එකක ගිහින් තව පොඩ්ඩෙන් කාර් එකත් කාණුවක වැටෙනවා :baffled: දැන් නම් යන්නේ නැහැ අඩි 15ක් නැතනම් :D තිබ්බා ඉඩම විකුන්නා බන්..විකුනනේ 2.00, ඊට මාස 3ක පස්සේ එතනට 500 මෙහායින් prime land...
  9. Barry Allen

    Land_For_Sale

    bluemountain එක ඕක බන්..අදහනගාරේ පහු කරන යන්නේ...එතන ඉඩම් මිටර් 100ක් වගේ..අනික එකේ පුච්ච්ච්නවා,දුම එනවා,අනික factory දෙකකුත් තියෙනවා ලොකුම.. http://bluemountain.lk/lands/piliyandala/noble-park-piliyandala අපෝ බන් අපේ හරිය තියන ඉඩම් දෙක විකුනන්නේ නැහැ,උන්ට නැති වෙන්න ඉඩම් තියෙනවා..උන්ගෙන්...
  10. Barry Allen

    Land_For_Sale

    ජාලියගම Victory එකද බලන්න ගියේ..හෙන රබර් කැලයක් මැද තියෙන :baffled::dull: දැන් එතනට පොඩ්ඩක් එහා prime land එකෙන් විකුනනවා 2.95 අවම..පාර ටිකක් පාලු නිසා ලගට ගිහින් හැරිලා අවා..:sorry: මිනිස්සු දන්නේ නැහැ දැන් බෑන්ක් වලින් අවුරුදු 15ක original ඔප්පු වගේම,plan copy ඕන ඔරිගීනල්....අවුරුදු 15ක...
  11. Barry Allen

    Land_For_Sale

    ඔව් තෙල් ෂෙඩ් එක ලග ඉඩම...බලන්න ගියේ නැහැ බන්..කෝල් කරාම කෙල්ලෙක් කඩ්ඩෙන් ටෝක් කරේ..එකී කියන ඒවාට සිංහලෙන් උත්තර දීලත් එකී කඩ්දෙන්මයි කතාව :baffled::rofl: අඩුම එක තමා 1pp ලක්ෂ 08,සුවර් තුන් මුසල් කැල්ලක්,එකත් පස්සෙම තියෙන :growl::growl: යාලුවට නම් පට්ටම චාන්ස් එක බන්...උගේ ලක් එක.. දැන්...
  12. Barry Allen

    Land_For_Sale

    මන් දැක්කා ඔය ඇඩ්ස් එක..real land එකෙක් නේද,කවුද බන් army camp ලග ඉඩම් ගන්නේ,මතකනේ සාලාව :baffled: උන්ට පිස්සු බන්.. ඊට වඩා හොද එකක් විකුනනවා දැන් prime land එකෙන් ඔය කිට්ටුව.. perch එකක් 8-22 අතරේ යන්නේ...:rofl::rofl: එක වැරදි බන්..මිනිසුන්ට පිස්සු..land sale එකේ ටික ටික ගෙවන්න...
  13. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    :lol::lol: :rofl::rofl: උන්ගේ හොදම බැටලා 07ක් ඉන්නවා...එකට අපේ :no::dull:
  14. Barry Allen

    Land_For_Sale

    පිස්සු බන් මිනිසුන්ට..ඔය ලක්ෂ 07 කියන්නේ බොරලස්ගමුවට අහු වෙන නිසා නේද..මහරගම - පිළියන්දල පාරත් ඇල්ලුවෙම නැහැ...තැනින් තැන මුඩුක්කු තියෙනවා :eek: අනික පාර ලොකු කලේ නැනේ..නිකන් කපාට් කරා විතරනේ.. අපි දැන් ඉන්න තැන ඉදන්,ප්‍රදාන බස් පාරට 700M,කැස්බෑව town එකට 1.5,ගත්තේ ලක්ෂ 02ට :dull::dull: ඉන්න...
  15. Barry Allen

    Land_For_Sale

    පයින් උනත් යන්න පුළුවන් තැනක් උනොත් හොද නේද සාමානයෙන්..අපි හැම වෙලේම වහනෙන්ම යන්නේ නැනේ :D:P ඕක තියෙන්නේ මචන් අබගහවත්ත හන්දිය පැන්න ගමන්ද :confused:
  16. Barry Allen

    Land_For_Sale

    ඔව් මචන්...මුලින්ම තැනකින් ගත්තම එහෙම සින් නම් තියෙනවා..මොකද ගොඩක් අය ගන්නේ investment එකටනේ..ඔය පාරේ බස් එකක් යනවද මචන්?900M පයින් යන්න :(:P
  17. Barry Allen

    Land_For_Sale

    තැන්ක්ස් මචන්.. මට ඔය කුඩමාදුව පාර දිරෙව්වෙ නැනේ...ඕකෙත් ඉඩම් දෙකක් දැනට බලන්න ගියා :sorry::( ඔකේ තියෙනවා නේද පාරවල් දෙකක්,සමුපකාර මාවත :rolleyes: පොල්ගස්ඕවිට පාරට,255 යන්න උනත් පුළුවන් ඕකෙන් ගිහින්..ඉඩම් හොයන්න ඔය දෙකේත් ගියා :( prime land මොකද්ද Project එක.මට මාසෙකට කලින් කිව්වා මතකයි...
  18. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අයියා මොනවාද කරන්නේ?:P:D Forex වගේ මතක :rolleyes:
  19. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    දැන් ඕක තමා දෙන්නේ මචන්..මටත් කිව්වා ගියේ නැහැ ගන්න :(:lol:
  20. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    දෙනවා යකෝ දෙනවා..මන් එක දවසකුත් කිව්වේ..අවුරුදු ගානක් බෑන්ක් එකවුන්ට් එකට එකම විදියට ඇවිල්ලා නම් සල්ලි දෙනවා manager කැමති නම් :dull::dull:

    No contents