Dialog SIM ගන්නේ බලාගෙනයි ...

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Dialog SIM ගන්නේ බලාගෙනයි ...

    මම Dialog SIM එකක් ගත්තා දැනට ගොඩක් කාලෙකට කලින් ..Secondary සිම් එක විදිහට පාවිච්චි කරන්න ...මාස 3-4 ක් වගේ එක පාවිච්චි කළෙම නෑ..මම අපහු සිම් එක දාලා බලනකොට එක deactivate කරලා ..ඉතින් මම ගියා Dialog ශාඛාවට ..ගිහිල්ලා විස්තරේ කිව්වම නම්බරේ දුන්නම උන් system එකෙන් check කරලා මගේ නම කීප සැරයක්ම අහලා ඊට පස්සේ සිම් එක තියෙනවද කිව්වා ...මම සිම් එකත් දුන්නා ...එකේ SN එක ගහලා කිව්වා සිම් එක recycle වෙන්න දාලා තියෙන්නේ .ආයෙ මේක ගන්න බෑ කියලා ...දැනට 5 වතාවක් මෙහෙම recycle වෙලා තියෙනවලු මේ නම්බරය :growl:.....මම ඉතින් මොනවත්ම නොකියා අවා ..මොකද මට ඕනි උනේ ඒ නම්බරයම ගන්න ..මොකද එක හොදට මතක හිටින නම්බරයක් නිසා....

    ඔය සිම් එක අරගෙන මම පාවිච්චි කරපු කාලේ ගොඩක් දෙමල අයගෙන් calls අවා ..:growl:..අන්තිමට එකෙක්ට මම බැන්න හොදටම ....මම හිතන්නේ මට කලින් මේක පාවිච්චි කරන්න ඇත්තේ දෙමල එකෙක් ...

    මුන් අක්‍රිය සිම් නැවත දුන්නට කමක් නෑ ..එත් කලින් අයිතිකරුට ලිඛිත දැන්වීමක් දීලා ..එහෙම නැතිව අපි දන්නෙත් නැතිව නම්බරේ recycle කරලා වෙන එකෙක්ට දුන්නම මොකද වෙන්නේ ...සමහරවිට තමන්ගේ කෙල්ලට ,නංගිට , අම්මට අරන් දෙනවා අලුත් සිම් එකක් ...කොහොමද එක recycle කරපු එකක් නම් ..කලින් ගණිකාවකගේ , කුඩු කාරයෙක්ගේ නම්බරයක් නම් ...මොකද සිම් එකක් අරගෙන ටික කාලයක් පාවිච්චි කරලා ආපහු අයින් කරනවා කියන්නේ මොකක් හරි වංචා සහගත වැඩකට පාවිච්චි කරපු නිසානේ ..

    ..අනිත් network අයත් recycle කරනවා තමයි ..එත් කාලයක් ගියාට පස්සේ ..මම hutch couple sim එකක් අරගෙන අවුරදු 2 කට පසුවත් දාලා බැලුවා එලටම වැඩ ....

    මේ නිසා ඔයාලා අලුතෙන් Dialog සිම් එකක් ගන්නවා නම් දෙපාරක් හිතන්න ..මොකද හොරකමකට , මංකොල්ලාකෑමකට , මිනි මැරුමකට , බඩුවකගේ , කප්පන්කරයෙක්ගේ නම්බරයක් වෙන්න පුළුවන් ඔයා අලුතෙන්ම කියලා ගන්නේ ..අන්තිමට නැති කරදර එන්නේ ....
     
    Last edited:
    • Like
    Reactions: sudu23

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    තවත් එකතරා ආයතනයකින් සිම් එකක් අරන් ඔහොම උනා. ඒකට කෝල් එනවා හොරා හොරා මගේ Phone එක දීපන් නැත්තම් පොලිසි යනවා කියලා. මන් බයටම ගිහින් සිම් එක ඩිස්කනෙක්ට් කරලා දැම්මා.

    උබේ කතාව ඇත්ත , නිකමට හිතපන් අතරුදහන් එකෙක් ගේ සිම් එකක් ඔය විදියට දුන්නා. උගේ ගෙදර එවුන් හිතයි අපි කියලා ඌව හන්ගන් ඉන්නේ , පොලිසියට ඕවා තේරුම් කරන්න බැහැනේ කෙලින් ම එවි අරන් ගිහිල්ලා ගුටි දෙදි අහවි ඒක නිසා සිම් එකක් ගන්න කලින් දෙසැරයක් හිතලා බලන්න ඕනේ.
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපි දන්නෙත් නෑ ..ඒ උනාට නම්බරය වෙන අයට දෙනවා ..මුන් recycle වෙන්න දානවා කියලා මොනවත් කරන්නේ නෑ ...මාස කීපයක් යනකන් ඒ නම්බරය standby තියාගෙන නැවත අලුත් සිම් එකකින් දානවා ...කාලෙකට පස්සේ යාලුවෙක් ,නෑදෑයෙක් කතා කලොත් යන්නේ අලුතෙන් සිම් එක ගත්ත කෙනාට .....නම්බර් නැවත දුන්නට කමක් නෑ ..එත් අයිතිකරුට දන්වලා අවසරය ඇතිව ..මොකද නම්බරය වැඩ නොකලත් එකේ ලියාපදිංචි අයිතිකාරයෙක් ඉන්නවනේ ..එයට දන්වන්නේ නැතිව ,අවසරය නැතිව නම්බරය වෙන කෙනෙක්ට දෙන්න පුලුවන්ද ..?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පරන සිම් වලට සල්ලි දාලා ඒකෙන් වෙන ඩයලොග් සිම් එකකට සල්ලි සේරම වගේ යවාගන්න. එතකොට පරණ සිම් එක අයින් වෙන්නේ නෑ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඕක Dialog නෙවෙයි ඕනි Network එකක් කරනවා. පාවිච්චි නොකරන සිම් එකකට Number එක වෙන් කරලා තියන එක පාඩුයි. ඕකට එකෙන් TRC අවසරය තියනවා. :) ඕකට කරන්න තියන්නේ සිම් එකට කීයක් හරි දාගෙන ඒක Share කරගන්න​.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඕක හැම network එකකම කරනවා බන්, recycle කරාට කලින් පාවිච්චි කරපු කෙනාගේ NIC or අනිත් copy තියනවා.
     
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා මචන්. ඕක අද ඊයේ දෙයක් නෙමෙයි, මම ගත්තේ දැන් අවුරුදු 7කට විතර කලින්, තාම කලින් එකාව අහල කෝල් එනවා බන් නොදන්නා නම්බර් වලින්. ඩයලොග් එක දැන් තියාගෙන ඉන්නේ විසික් කරන්න බැරි කමට. අනිත් හැම වදේටම කියල දැන් අවුරුදු 3,4ක් ඉදන්ම පාවිච්චි කරන්නේ මොබිටෙල්.
    ඩයලොග් කාරය මෝඩයි බන්, මේ ප්‍රශ්නේ නිසා කස්ටමර්ස් ල කියක් මුන්ව ඇත අරින්න ඇති ද.
    අඩුම ගානේ අවුරුද්දක වත් කාලයක් වැඩ නැතිව තියන් ඉන්න අවසර දෙන්න ඕනේ
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපි දන්නෙත් නෑ ..ඒ උනාට නම්බරය වෙන අයට දෙනවා ..මුන් recycle වෙන්න දානවා කියලා මොනවත් කරන්නේ නෑ ...මාස කීපයක් යනකන් ඒ නම්බරය standby තියාගෙන නැවත අලුත් සිම් එකකින් දානවා ...කාලෙකට පස්සේ යාලුවෙක් ,නෑදෑයෙක් කතා කලොත් යන්නේ අලුතෙන් සිම් එක ගත්ත කෙනාට .....නම්බර් නැවත දුන්නට කමක් නෑ ..එත් අයිතිකරුට දන්වලා අවසරය ඇතිව ..මොකද නම්බරය වැඩ නොකලත් එකේ ලියාපදිංචි අයිතිකාරයෙක් ඉන්නවනේ ..එයට දන්වන්නේ නැතිව ,අවසරය නැතිව නම්බරය වෙන කෙනෙක්ට දෙන්න පුලුවන්ද ..?
    true
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    A athin Mobitel hodai....Issara mathakada Mobitel GSM apu kale analog ekata free GSM sim ekak dunna..anna ehema gaththa sim ekak ape mama kenek use karala passe mama use kara...tika kalayak use karala iwara wela mama mage namatama wenama sim ekak gaththa...

    passe ape mamata letter ekak awilla thibba okata a sim ekata higa mechchara thiyenawa use karanne nathnam desconnect karala wena kenekta pawaranawa kiyala...

    mama Rs 600 gana gewala pawaranna awasare dunna....
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ow Post Paid walata eka karanna baha mokada api deposit ekak thiyanawa ne...anika sim ekak ape namata gaththama apen awasarayak nathuwa kisi deyak karanna baha...ehema karioth nadu danna puluwan....mama hithana widiyata ehema pre paid walatath nadu danawa nam danna puluwan....