1. කණ විදපු ජපන් කෙල්ලෝ ගූගල් දෙයියෝ නම් පෙන්නනවා බන්
2. එහෙම තමා බන් ඕන රටක උන් තමන්ගේ පරණ සින් කියනවා ෆිට් උනාම
3. පොඩ්ඩක් අවුල් උනාට අවුලක් නැහැ බන්, අපිට තේරෙනවා නෙ ඌ කියන්න හදපු දේ.
4. ගූගල් දෙයියෝ නම් පැය 8ක් කියන්නෙ, ඒත් ඔන්න ඔහෙ පැය 13ක් යනවා ඇති බන්.. ආයේ මොකෝ එයාපෝර්ට් එකට ගිය ගමන්...