ප්‍රශ්නෙ තියෙන්නෙ එතන තමයි. අපි ඒක ලැජ්ජාවට කාරණයක් හැටියට පිළි ගැනීම. ජීවිත කාලෙටම තමන් ගැන ලැජ්ජා වීමට සිදු වීම හා වෙනත් පුරවැසියන්ට ඇති අයිතිවාසිකම් නැති වීම ටිකක් අසාධාරනයි නේද? පොඩ්ඩක් හිතල බැලුවොත්, බොරු කියන, සත්ත්ව ඝාතනය කරන, මත්පැන් විකුණන, හොර ඕ.ටී. ලියන, පගා ගහන වංචා කරන මිනිස්සු...