1. sudunone

    Breaking News: SB will join to SLFP.. in another few hours...

    kohomath election ekata asannawa saha dinnata pasuwath pil maru weem one tharam weyi uda inna ayage. unta chande daana gon harak thamayi kapuwath kola/nil/rathu wela inne.
  2. sudunone

    ගොලුබෙල්ලො....Snails..

    මෙහෙම එවුන් අපි දැකලම නෑනෙ. කොහෙද? සිංහරාජෙද?
  3. sudunone

    ගොලුබෙල්ලො....Snails..

    ඔව්, අපේ වතුවල ඉන්න ගොලුබෙල්ලොන්ටත් ඒ ඉරණම තමයි. අප්‍රිකානු වර්ගය වගේ තමයි අපෙ ගොලුබෙල්ලොත්.
  4. sudunone

    ජනරාල්ගේ ඉල්ලා අස්‌වීම සහ කොටි ජාත්‍යන්ත

    විරුද්ධවාදීන්ව දෙකට බෙදීම මහින්දගෙ ටෙක්නික් එකක්.
  5. sudunone

    ජනරාල්ගේ ඉල්ලා අස්‌වීම සහ කොටි ජාත්‍යන්ත

    ද්‍රවිඩ ප්‍රදේශ! අනේ මගෙ කට. අපි කිව්වොත් බැරි වෙලාවත් මේක සිංහල රට කියල අපි ජාති වාදියො. සිංහල ජනතාවට බලපාන ප්‍රශ්න ගැන ඇහුවොත් ජාතිවාදියො. හකීම් තාම හදල ඉවර නැද්ද දන්නෙ නෑ එයාගෙ ප්‍රශ්න පත්තරේ.
  6. sudunone

    පාස්ටර්ට අවුරුදු 150 ක සිර දඩුවමක්

    මං හිතුවා මෙහෙ එකාට කියලා. :( තව කී දෙනෙක් මැරෙන්න වෙයිද දන්නෙ නෑ ඔය නීති සම්මත කරගන්න. සමහර පාස්ටර්ලා ඉන්දියාවෙන් එන්නෙ, කාලෙන් කාලෙට. බොහොම ලාබ දායක ව්‍යාපාරයක් සුව කිරීමේ මෙහෙයන්.
  7. sudunone

    නන්දිමිත්‍ර ගැමුණු කුමරු රජකමින් පහකිරී&

    ඔව්, අන්තිමට රට බේරල දීල, ඒකෙ ප්‍රයෝජනෙ ගන්න යුද්ධයට විරුද්ධ වුණු උන්ට අවස්ථාව හදල දෙන එකයි වෙන්නෙ.
  8. sudunone

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    "ශ්‍රී ලාංකිකයකුට" කියලනෙ තියෙන්නෙ. ඒ කියන්නෙ දෙන්නෙක් ඉඳල නෑ. එතකොට කොහොමද අසාධාරණයක් වෙන්නෙ? මටනම් හිතෙන්නෙ දැන් ජාතිය මත අසාධාරන වෙනව කියල පනින්න බැරි හින්ද අලුත් පොතක් කියල. සමලිංගිකත්වය ගැනනම් මට කියන්න තියෙන්නෙ මේක ඉතිහාසය පුරාවටම තිබුණු දෙයක්. ඒ වගේම පරීක්ෂා කල හැම සමාජයකම 10% වගේ...
  9. sudunone

    Upekshawa

    අට ලෝ දහමින් කම්පා නොවීම. සමහර කාරණා වලදි මටනම් හරි අමාරුයි උපේක්ෂා සහගත වෙන්න. ඒත් උත්සාහ කර බලමුකො. මේ වගේ නිතර නිතර ධර්ම කරුණු සිහිපත් කළාම, ඒක උපකාරයක් වෙනවා සිහිය පවත්වා ගැනීමට. බොහොම පින්.
  10. sudunone

    බුදු දහම, ශීලය, සිල් පද, සතුන් නො මැරීම, මස් ක&#3537

    බොහොම පින් කළ්‍යාණ මිත්‍ර. පංචශීලයේ ඉතිරි සීලයන් ගැනත් මෙ විදිහටම විස්තර කර අප දැනුවත් කරාවියැයි බලාපොරොත්තු වෙනවා. ඔබ කියන එක ඇත්ත- ශීලය නිතර සිහි කරනවිට සිතට ප්‍රීතියක් උපදිනවා.
  11. sudunone

    නන්දිමිත්‍ර ගැමුණු කුමරු රජකමින් පහකිරී&

    අපේ රටේ දේශපාලන මඩ ගොහොරුවෙ තනි මිනිහෙකුට වැඩ කරන්න බෑනෙ. කකුලෙන් අදින්න ඕනෙ තරම් කට්ටිය ඉද්දි. විශේෂයෙන්ම දේශපාලනයට නවකයෙක් වෙන කෙනෙකුට, සංයමයක් තියෙන කෙනෙකුට මේක අමාරුයි. මහින්ද වුණත් තනි තීරණ ගන්නෙ නෑ නෙ. වටේ ඉන්න කස්ටියගෙ හිත් අමනාප නොවෙන්න තමයි තීරණ ගන්නෙ. හෙළ උරුමයටත් වෙලා තියෙන්නෙ, කට...
  12. sudunone

    polonnawuwa ta awa UFO eka Video eka nadda?

    මට හම්බුනෙ නෑනෙ ලංකාදීපෙ ඕක තියෙන තැනක්.
  13. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    පියාඹන පීරිසියෙන් ආපු එකාටත් ඒ ටික තේරුම් කරල දෙන්න ඕනෙ.
  14. sudunone

    polonnawuwa ta awa UFO eka Video eka nadda?

    unidentified flying objects ehema ekak awithda?
  15. sudunone

    hitiwana kavi!!!!!!

    කව්දැයි කව්දැයි මඩුවෙහි ඉන්නේ කවුදැයි කවුදැයි මඩුවට එන්නේ කව් පද තාලෙට ගලපාලන්නේ සෙනසුරු රැය වුව මිහිරි කරන්නේ
  16. sudunone

    menna niyama chandi

    අපි හැමෝම පොලිස් කාරයොත් එක්ක තරහයි වගේ නේද?
  17. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    :lol::lol: GTRZ අවසර දීල තියෙන්නෙ වයස 80 superman ලට ලොකු අකුරු දාන්න.
  18. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    සරත් ෆොන්සේක කොහෙ ආවට පස්සෙද?:shocked:
  19. sudunone

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    නීති යකෝ?

    No contents