:) උන්ගෙ පක්ශ කාර්යාලෙ පේන්ට් කරන්න ගියෙ මං දන්න කෙනෙක් :) දන්න අය ඉන්නවනං අහල බලපංකො උන්ගෙ සල්ලි නාස්ති කෙරිල්ල :sorry: උන්ට බලේ නැති හින්ද හොඳයි වගේ පේන්නෙ :( මෛත්‍රීපාල සිරිසේනව අපිට කොහොමද ඒ කාලෙ පෙනුනෙ :sorry: උන්ට බලේ ලැබුන කියන්නෙ උනුත් අනික් උන්ට දෙවනි නෑ :( එකෙක්ගෙවත් පව් වලට සම්මාදං...