ඡන්දෙ තේරෙන්නෑ :no:

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,643
    16,521
    113
    එතකොට ඌ මොනා හරි කලාම හූල්ලන්න වෙන්නෙ මුට මෙහෙම කරන්න මාත් හවුල් වුනානේ කියල :sorry: කොහොමද 7 වෙනිද මෛත්‍රීපාලට ඡන්දෙ දෙද්දි තිබුණ ගැම්ම :baffled: දැන් හූල්ලනවනෙ :sorry:
    ow bn aththa thmai. mage mulma chande dunne mansta ekama nawane :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඒක ගනන් ගන්න එපා. ජවිපෙට කතිරය ගසා අවුරුදු 70ක සාපය දුරු කරමු. ජවිපෙට දෙන්නේ නැත්නම් කාටද දෙන්නේ කියපංකෝ?
    බෑ මේ පාර මනුස්සය බලල දෙන්න ඕනේ :yes: බලමුකෝ තව කල් තියෙනවනේ :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    JVP එකේ එකෙක්වත් ගෙවල් පැත්ත පළාතේ ආවේ නෑ :yes: එක රැස්වීමක්වත් නෑ ඉල්ලන මිනිහා කලුද සුදුද දන්නෙත් නෑ :baffled:
    ewunata ekek dennek hari therenawa :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නං ලොකු බෙට්ටක් ඇඳල එනව
    (අනේ මම ගෙදරට වෙලා ඉන්නව බං)
    අල්ලේ ලස්සන චිත්‍රයක් ඇදගෙන යන්න.
    ට්‍රයි එනි වර්ඩ්ස් ඉෆ් යූ ප්‍රිෆර්.
    ජස්ට් පුට් හැන්ඩ් ඔන් බැලට්.
    බිකොස් යූ ඩෝන්ට් හෑව් මච් ටයිම් ටු මාක් X
     
    • Like
    Reactions: AnuradhaRa
    Oct 13, 2016
    2,675
    276
    0
    උන්ට දෙන්නෑ :)

    ඒ මොකෝ බන්? දැනට තියෙන දේශපාලන පක්ෂවලින් ප්‍රතිපත්ති ගරුකම සහ විනයක් තියෙන එකම පක්ෂය ඒක නේ? උන්ගේත් වැරදි තියෙනවා මචන්. ඒත් අනිත් පක්ෂවල ඉන්න කුඩු කාරයෝ, ජාවාරම් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ නැති පිරිසිදු මිනිස්සු ඉන්න පක්ෂයක් නේ ඒක.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    ඒ මොකෝ බන්? දැනට තියෙන දේශපාලන පක්ෂවලින් ප්‍රතිපත්ති ගරුකම සහ විනයක් තියෙන එකම පක්ෂය ඒක නේ? උන්ගේත් වැරදි තියෙනවා මචන්. ඒත් අනිත් පක්ෂවල ඉන්න කුඩු කාරයෝ, ජාවාරම් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ නැති පිරිසිදු මිනිස්සු ඉන්න පක්ෂයක් නේ ඒක.

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඒ මොකෝ බන්? දැනට තියෙන දේශපාලන පක්ෂවලින් ප්‍රතිපත්ති ගරුකම සහ විනයක් තියෙන එකම පක්ෂය ඒක නේ? උන්ගේත් වැරදි තියෙනවා මචන්. ඒත් අනිත් පක්ෂවල ඉන්න කුඩු කාරයෝ, ජාවාරම් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ නැති පිරිසිදු මිනිස්සු ඉන්න පක්ෂයක් නේ ඒක.
    අපෙ පැත්තේ ඉල්ලන උන්ගෙනුත් පොඩ්ඩක් හරි හොඳයි කියන්න පුළුවන් ජවිපෙ එක්කෙනයි බුලත් කොලේ එක්කෙනයි තමා :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ මොකෝ බන්? දැනට තියෙන දේශපාලන පක්ෂවලින් ප්‍රතිපත්ති ගරුකම සහ විනයක් තියෙන එකම පක්ෂය ඒක නේ? උන්ගේත් වැරදි තියෙනවා මචන්. ඒත් අනිත් පක්ෂවල ඉන්න කුඩු කාරයෝ, ජාවාරම් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ නැති පිරිසිදු මිනිස්සු ඉන්න පක්ෂයක් නේ ඒක.

    :) උන්ගෙ පක්ශ කාර්යාලෙ පේන්ට් කරන්න ගියෙ මං දන්න කෙනෙක් :) දන්න අය ඉන්නවනං අහල බලපංකො උන්ගෙ සල්ලි නාස්ති කෙරිල්ල :sorry: උන්ට බලේ නැති හින්ද හොඳයි වගේ පේන්නෙ :( මෛත්‍රීපාල සිරිසේනව අපිට කොහොමද ඒ කාලෙ පෙනුනෙ :sorry: උන්ට බලේ ලැබුන කියන්නෙ උනුත් අනික් උන්ට දෙවනි නෑ :( එකෙක්ගෙවත් පව් වලට සම්මාදං වෙන්නෑ ඡන්දෙ කුරුටු ගාල එනව :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,563
    35,464
    113
    ඔය අවලංගු චන්ද දාන්න යන මහත්තුරු අනේ කරුණාකරලා ජවිපෙට දාන්නකෝ. රැවටුනත් අවුරුදු 4නේ. 70ක් රැවටුනු එකේ 4 මොකක්ද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය අවලංගු චන්ද දාන්න යන මහත්තුරු අනේ කරුණාකරලා ජවිපෙට දාන්නකෝ. රැවටුනත් අවුරුදු 4නේ. 70ක් රැවටුනු එකේ 4 මොකක්ද?

    :P
     
    AnuradhaRa

    Well-known member
  • ඔය අවලංගු චන්ද දාන්න යන මහත්තුරු අනේ කරුණාකරලා ජවිපෙට දාන්නකෝ. රැවටුනත් අවුරුදු 4නේ. 70ක් රැවටුනු එකේ 4 මොකක්ද?

    සිරාවට දාල බලන්ඩෝන :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය අවලංගු චන්ද දාන්න යන මහත්තුරු අනේ කරුණාකරලා ජවිපෙට දාන්නකෝ. රැවටුනත් අවුරුදු 4නේ. 70ක් රැවටුනු එකේ 4 මොකක්ද?

    ඒකත් හොද ලොජික් එකක්:P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔය අවලංගු චන්ද දාන්න යන මහත්තුරු අනේ කරුණාකරලා ජවිපෙට දාන්නකෝ. රැවටුනත් අවුරුදු 4නේ. 70ක් රැවටුනු එකේ 4 මොකක්ද?

    සිරාවටම බන්. හැමදාම දේශපාලකයෝන්ට බැන බැන කුඩු කාරයින්ටයි, කසිප්පු කාරයින්ටයි, ලෝක හොරුන්ටයි කතිරේ ගහලා එනවා. ඇවිත් ආයෙත් බනිනවා. අවුරුදු 70ක් තිස්සේ රැවටුණු එකේ මේ පාරවත් ජවිපෙට දීල බලමු. කොහොමත් රැවටෙන එකනේ.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    192847.jpg