1. WhiteWalker

    Thor Ragnarok

    :lol: හිතට ලොකූ සතුටක් දැනෙනව උඹව එක කරුණකිං හරි spoil කරන්න පුලුවන් වුන නිසා :D
  2. WhiteWalker

    YouTube

    Enhancer for youtube extension එක දාගනිං
  3. WhiteWalker

    Thor Ragnarok

    තෝර්ගෙ මිටිය විනාශ වෙනව :D තෝර්ගෙ තාත්ත මැරෙණව :D තෝර්ට කලිං ඉපදුන සහෝදරියක් ඉඳල ඒකි එනව :D ඒකිත් අන්තිමට මැරෙනව :D අහ් spoiler alert :lol:
  4. WhiteWalker

    Thor Ragnarok

    ආ පතිරණයා :D
  5. WhiteWalker

    පොහොට්ටුව දින්නොත්?

    උඹ ගෙදරට කෝල් කල්ල කියපං පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියල :D එහෙම කලා නං මහින්ද මහත්තය අගමැති කරන්න තිබ්බ ලේසියෙන්ම :P
  6. WhiteWalker

    පොහොට්ටුව දින්නොත්?

    වෙනසක් වෙන්නෑ බං :lol: පොහොට්ටුව අත අලිය කියල වෙනසක් නෑ :D ඔක්කොම එකයි :yes: ජවිපෙ ආවොත් නං වෙනසක් වෙයි :yes: උන් තනිකරම ධාරා උත්ප්‍රේරණයට විරුද්ධයි :D
  7. WhiteWalker

    Thor Ragnarok

    මාත් ආසම එකාට හිටියෙ තෝර් :yes: දැන් ඌව එපා වුනා මේකෙන් :sorry: හල්ක් අරහෙම නැගල යන එකක් බැලුව මතක නෑනෙ බං :sorry: ආයෙ ඇවෙන්ජර්ස් බලන්න වෙයි වගේ :sorry:
  8. WhiteWalker

    Radius (2017) - Spoiler Alert

    දෙක දෙවිදිහක්නෙ බං :) predestination වල තේමාව කාල තරණය කල්ල ගිහිං මගෙ අතීත චරිතයත් එක්කත් මට ගණු දෙනු කලෑකි කියන එක. butterfly effect වල තේමාව එහෙම බෑ කාල තරණය කල්ල අතීතෙට ගියා නං මගෙ ඉතුරු වෙන්නෙ මතකය විතරයි. predestination එකත් ආසම එක ඒ තේමාවෙ :yes: අනික් තේමාවෙ ආසම එක butterfly effect :yes:
  9. WhiteWalker

    Thor Ragnarok

    මහ ගොබ්බ කතාවක් නේ බං ? :confused: Walt Disney එකෙංනෙ ගහල තියෙන්නෙ :D තාත්වික බවක් නෑ :no: පලවෙනි කතාව වගේ නෙමේ ඒක හෙන තාත්විකයි :sorry: මේකෙ අරූ කොණ්ඩෙ කපන්න හදද්දි කෑගහනවයි, hulk වෙන එකා ගෙම්බ පොලේ ගහන්න වගේ වැටෙනවයි ජෝක් ගොඩයි :sorry: ඒ මදිවට යුද්දෙ අස්සෙ සින්දු :sorry: කොමඩියක් බැලුව වගේ :(...
  10. WhiteWalker

    තව එකක් බැලුව

    interstellar වගේ එකක්ද බං ? :shocked:
  11. WhiteWalker

    ලොකු පිනක් !

    ඔව් :yes: චන්ද්‍රග්‍රහණෙකුත් තියෙනව බලන්න වෙන්නෑ හරියටම චන්ද්‍රග්‍රහණෙ වෙලාව අල්ලල වහිනව :(
  12. WhiteWalker

    ලොකු පිනක් !

    ඉතිං දැන් වෙන උන් මෙතන ලින්ක් දැම්මාම මේ ත්‍රෙඩ් එකත් මූ ඉල්ලන ජාතියෙ ත්‍රෙඩ් එකක් වෙනවනෙ :)
  13. WhiteWalker

    ලොකු පිනක් !

    http://www.elakiri.com/forum/showthread.php?t=1836100
  14. WhiteWalker

    අද මගේ උපන්දිනේ

    ඉස්සරට වඩා දැන් ලං වෙලානෙ :D
  15. WhiteWalker

    මානසික කෲරත්වයට එරෙහි පැමිණිල්ලක් විභාග&

    අපේ පැත්තෙ නං මොන්ටිසෝරිවලත් ගහනව :yes:
  16. WhiteWalker

    පාට

    බොරු කියන්න එපා බං :dull: ඔහොම සුදු කෙල්ලො හොයනව නං ලංකාවෙ කෙල්ලො හෙන තොගයක් අවිවාහක වෙන්න එපායැ :dull: දකින දකින එකා අඩුම ගානෙ මොකෙක් එක්ක හරි පැනලවත් ගිහිංනෙ :dull:
  17. WhiteWalker

    ITN_වංචාව

    ප්‍රජා අයිතිය අහෝසි වුනාම මොකක්ද වෙන්නෙ ? :eek:
  18. WhiteWalker

    වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස&#3458

    ඇයි ස්ලිට් එක වහන්න කියල නෑ ? :shocked:
  19. WhiteWalker

    පෙබරවාරි 05 නිවාඩු???

    ඉස්කෝල නිවාඩුද ? :oo:
  20. WhiteWalker

    අද මගේ උපන්දිනේ

    උඹටත් එසේම වේවා :yes: දැන් ටික ටික මැරෙන්න ලං වෙනව නේ :)

    No contents