1. nidarsha91

    සතුට (18+)

    නැවත නැවත කිහිප වාරයක් කියවා අවබෝද කර ගැනීමට වටිනා කරුණක්. ඔබට ස්තූතියි මිත්‍රයා
  2. nidarsha91

    මේ දිස්ත්‍රික්ක නාය යන්න පුළුවන්ලූ... වහාම ඉවත්වෙන්න...

    ඔතනින් අවතැන් වෙන්න පුළුවන් අපේ මිනිස්සුන්ට වුවමනා කරන යටිතල පහසුකම් ටික හැකි විදියට ලෑස්ති කරල තියාගන්න පුළුවන් නං. මොකද ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ කිසිම දෙයක් දැනුම් දී ගන්න බැරි වෙන එක. එක්කෝ එෆ් එම් ට්‍රාන්ස්මිටර් එකක් හරි දෙන්න පුළුවන් නං
  3. nidarsha91

    කුනාටුවෙන් පස්සෙ ලංකාවෙ මිනිසුන්ගෙ හිත් දියුනු වෙලාද මචන්ලා?😧😧

    ලොක්කා දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ හුඟාක් මිනිස්සුන්ට බොන්න වතුර නැති එක. ඉක්මනට හදාගන්න DIY ක්‍රමේකට වතුර පෙරන අයිටම් එකක් හදාගන්න හරි, නැත්තන් එහෙම තැනකට යවන්න හරි එහෙම අයිටම් එකක් හදන්න බැරිද? එහෙම වුණොත් මොකක හරි දෙයක් කරගන්න බැරි වෙයිද?
  4. nidarsha91

    🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

    ඔය හරියවල් වල වතුර බන් කට කපල
  5. nidarsha91

    බෙල් 412 යානාවක් කඩා වැටෙයි

    රට හරක්වනෙ මේච්චල් කරන්න බැරි. හෙලියක් පාත් කරද්දි යටට යනව බාව අල්ලන්න
  6. nidarsha91

    බෙල් 412 යානාවක් කඩා වැටෙයි

    උඩහින් වතුර එන හින්ද එක පාරටම වතුර වැඩි වෙන හින්දයි බය. බේරිල නං අම්මෝ ඇති
  7. nidarsha91

    බෙල් 412 යානාවක් කඩා වැටෙයි

    සමාවෙයන් මචන් මට කෝට් කරන්න බැරි වුණා. අර දේශපාලන රෙද්දක් දාගෙන හැමිනෙන එකාට කිව්වෙ. මොකද බන් ඔය ලයින් එකේ හුඟාක් ගෙවල් වල ඉන්නෙ වයසක අම්මල තාත්තල. සමහර මනුස්සයො උන්නද මලාද කියලවත් හොයන්න ෆෝන් වැඩ කරන්නෙත් නෑ. ගස් කඩන් වැටිල ගෙවල් වලට. ලංකාවෙ කොහෙ වුණත්, මොන ජාතියෙ ආගමේ වුණත්, මොන දේශපාලන පක්ෂෙ...
  8. nidarsha91

    බෙල් 412 යානාවක් කඩා වැටෙයි

    මිනිස්සු අන්තෙටම වැටිල ඉන්න වෙලාවෙ ආතල් ගන්න එපා මචන්ල. කිරියටම ලැජ්ජයි. යකෝ මහ පාරෙන් රට පැත්තට වෙන්න ඒ ලයින් එකේම මිනිස්සුන්ට ගොඩාක් තැන් වල කෙලමවෙලා ඉන්නවා. හෙලිකොප්ටර් වලින් පුලුවන් විදියට උදව් කරනවා හලාවත හොස්පිටල් එකට පවා. මාදම්පෙන් බ්ලොක්. තොඩුවාව පාලම ලඟින් බ්ලොක්. දවස් ගානක් මිනිස්සු...
  9. nidarsha91

    Jagannatha hora to chatgpt

    All the very best machan
  10. nidarsha91

    රටේ හැම පැත්තම වගේ ගංවතුර ගලලා නාය ගිහිල්ලා....

    උඹල වගේ උන් තව වැඩි වැඩියෙන් බිහිවේවා
  11. nidarsha91

    Done boys

    පරිසමින් අපෙ එකාල ඔක්කොම. තෙරුවන් සරණයි
  12. nidarsha91

    ⛔⚠️ අන්න කළා වැව හෝග් ගාලා උතුරනවා. 📽️ මුන් කොහොමද මේ පාලම් උඩියන් යන්නේ?

    ඔතනම තව වීඩියෝ එකක් තියෙනව වතුර පාර ගොඩාක් සැර වෙලා තව. මිනිස්සු පිස්සු වගේ ඔහේ යනවා
  13. nidarsha91

    Embilipitiya Matara

    මචන් කොයිතරම් යන්න වුවමනා වුනත් වැස්ස අස්සෙ යන්න නං දහපාරක්වත් හිතපන්. පාරවල් බ්ලොක් වෙලා උඹට මුකුත් කරගන්න බැරි තරං හිර වෙන්න ඕනම වෙලාවක පුළුවන්. සමහරු පාරවල් වල හිරවෙලා වතුර එහෙන් ආයෙ නාය යෑම් ගස් ගල් තව පැත්තකින්. පරිස්සමින් මචන්
  14. nidarsha91

    තම්බින්ට පීනන්න හරාම් ද? වාහනේ තුන්දෙනාටම ගිලිලා - සයිදමරුදු 😕

    මනුස්සයෙක් කරදරයක් වෙලා මැරෙද්දි ඒකෙන් සතුටක් ලබන්න තරම් පහත් වෙන්න එපා අම්මගෙ රෙද්දෙ මහලොකු කැරි බල්ලො
  15. nidarsha91

    Tsunami warning

    https://meteo.gov.lk/pdfs/tsunami_pdf.pdf?t=1764223680399
  16. nidarsha91

    බෙන්තොට පැරණි පාලම කඩා වැටෙයි

    මේ වෙද්දි අම්බානක ආර්ථික අමාරුකම් වලට මුහුණ දීල ඉන්න දරු පවුල් වලට, ආරක්ෂිත ස්ථාන වලට යන්න ලැබේවා
  17. nidarsha91

    මොකක්ද බන් මේ ලංකාවෙ ටැක්ස් එක

    අහගන්න නෙමේ අන්තිමට කහගන්න තමයි වෙන්නෙ ඒ වගේ අම්මන්ඩිලගෙන් වංචා කරන්න ඉගෙන ගෙන. හුඟක් රටවල් වල එක එක විදියෙ බදු ප්‍රතිපත්ති තියෙනවනෙ මචන්. ලංකාවෙ ප්‍රශ්නෙ බදු ගෙවන තරමට සාපේක්ෂව සිදු වෙන ජීවන තත්ව ඉහල නැංවීමේ කාර්‍යයන් අඩු වෙලා තියෙන එකනෙ. ඒත් ඉතින් බන් අපි මොකද බන් ඒකට කරන්නෙ? එකෙක්ට එකෙක් නෑ...
  18. nidarsha91

    මොකක්ද බන් මේ ලංකාවෙ ටැක්ස් එක

    මං වැඩ කරපු ඔෆිස් එකක මැනේජර් කෙනෙක් මාරු වුණා. ඊට පස්සෙ ආවෙ දෙගොඩහරි ටයිප් එක්කෙනෙක්. එයා කෙල්ල වෙන හදන අං පිටින් ගොන් ගිලපු ටයිප්. මට එයාව අඳුන්වල දුන්නෙ ඕනම බදු වංගු ගහන වැඩක් එහෙම ත්යෙනව නං එයාට කියන්න ආයෙ නොදැනෙන්න කරගන්න හැටි ක්යල දෙන්නං කියල. මං එතනින්ම ඒ පත්තු කරපු බෝමබෙ එක්ක වැඩිය කතාවට...
  19. nidarsha91

    පොඩි උදව්වක් ඕන කොල්ලනේ.

    Boru karala Anith unwa andanna adahasak nathuwa, ඇත්තටම ඉගෙන ගන්න අදහසක් නං තියෙන්නෙ උඹට ජයමවේවා ලොක්කා 💡

    No contents