1. NEMISIS

    උපාසක මහත්තයාට වැහිල

    ඕං රීං කට්ටු කට්ටු දොල පිදේනි තට්ටු තට්ටු
  2. NEMISIS

    car eke yathura car ekema daala wahuna ban.. dan ban moko karanne

    මගේ Civic එකට හම්බුන Extra key එක තාම තියනවා පැකින් කඩලවත් නැතුව.
  3. NEMISIS

    IDE Interface 🤪

    Most probably you have wrong BIOS configs. Did you try enabling AHCI ?
  4. NEMISIS

    මෙහෙම මිනිස්සු ඉන්නවද ඇත්තටම?

    I have seen couple of such specimens at a medical exhibition, so there is a chance.
  5. NEMISIS

    car eke yathura car ekema daala wahuna ban.. dan ban moko karanne

    මරුටි, ඇල්ටො, බට්ටා වගේ ඉන්දියන් ඒවයෙ නං දොර අස්සෙන් කම්බියක් දාල ගන්න පුලුවන් විනාඩි 5න් ජපන් ඒවයෙ නං පට්ට අමාරුයි. සමහර ජපන් කාර් වල කූරක් නැහැනේ කම්බියක් පටලලා අදින්න, අර ඩෝ හැඬල් එක අස්සෙම තියන කම්බි පටලන්න බැරි ලොක් තියන ඒව තියනවානේ. ඒවට කරන්න දෙයක් නැහැනේ හැබැයි මේකට නං කම්බියක්...
  6. NEMISIS

    Number Block

    career ගෙන් බ්ලොක් කරා නං හරි, හැබැයි මහ කරදර වැඩක් නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නං ඉතිං කොල් ඇප් එකෙන්(software) නේ බ්ලොක් කරන්නෙ. තියරිටිකලි කෝල් ඇප් එකක් හදන්න පුලුවන් වෙන්න ඕන ඔය වැඩේ කරන්න. ෆෝන් එකට ආපු කෝල් ඇප් එක නැතුව වෙන ඇප් තියෙද කියලා බලපන් ඕක කරන්න පුලුවන්
  7. NEMISIS

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    එහෙමම කියන්න බෑ බන් උඹ වගේම හොඳ එවුන් තමයි අනෙක් එවුනුත්. A/L වලට වඩා කම්පෙටිශන් එකක් එතන තියනවා මොකද එතන ඉන්නෙ සේරම A/L වලින් හොඳ තියන එවුන් නේ සමහරවිට එතන ඉන්න A/L රිසල්ට් අඩු එවුන්ට කැම්පස් එකේ සබ්ජෙක්ට් හොඳට අල්ලලා ගිහින් පට්ට හොඳ තැනකට සෙට් වෙන්න පුලුවන්. අනික first year එකේ රිසාල්ට් එකට...
  8. NEMISIS

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    CS ෆීල්ඩ් එක ගැන හිතුවොතින් ඔය ENG ෆැකල්ටි වලට සිලෙක්ට් උනාම CS/Telco වගේ යන්න කැම්පස් එකේ රිසල්ට් ඕන. කැමති උනාට යන්න බැහැ. පලවෙනි අවුරුද්දෙ රිසාල්ට් නැත්තං අනාත ෆීල්ඩ් එකක් තමයි සෙට් වෙන්නෙ එහෙම බැලුවම UCSC/Mora IT වගේ ගියාම එහෙම සිලෙක්ශන් එකක් නැහැ අනිවා IT නේ කරන්නෙ. IT වලට ආස කෙනෙක්ට නං...
  9. NEMISIS

    Refurbished vs Used

    ඔවු ලංකාව refurbished කියන්නෙ මෙහෙම ඒවට තව ඩිස්ප්ලේ එහෙම ගිහින් නං චයිනීස් ඩිස්ප්ලේ දාල චයිනීස් හවුසින් දාල තියන ඒව වෙන රටවල එහෙම තමයි. Apple/Amazon වගේ එවුන් ඔෆීශියලිම refub ඒව විකුනනවා ටිකක් අඩුවට. ඒවයෙ කරද්දි නං සේරම පාට්ස් මුල ඉඳලම චෙක් කරලා අලුත් බැටරියක් එහෙම දාල තමයි දෙන්නෙ. ප්‍රශ්න...
  10. NEMISIS

    Convert Cartridge printer to tank

    බැලුවෙ නැද්ද අලි එකේ එහෙම ඔය වැඩේ කරගන්න පුලුවන් ගැජමැටික් කෑලි තියනවද කියලා. ලීක් අනං මනං නැතුව
  11. NEMISIS

    How to bypass Dia හුම්ති ??

    HBB එකට උනත් නම්බර් එකක් තියනවානේ, ඔය ඒක ඉල්න්නෙ ඒකයි ඒක ගනිපු NIC එකයි අහනවා කස්ටමර් සපෝට් එකෙන් මොන මගුල කරන්න ගියත් ඇප් එකට ඕන HBB එකක් ඇඩ් කරගන්න පුලුවන් නේ, සමහරවිට උඹගෙ HBB එක නෙමයි ඇප් එකේ ඇත්තෙ. ඇඩ් කරද්දි වැරදිලා හරි මොනවා හරි වෙලා අපේ නම්බර් එක ගහලා ඇප් එකට ලොග් උනාට ඒකෙ පෙන්නන...
  12. NEMISIS

    How to bypass Dia හුම්ති ??

    වට්සැප් chat එක ද ටිකක් විස්තර කියලා agent කියලා ටයිප් කරාම හරි. එක සැරයක් හරිගියේ නැත්තං දෙතුන් පාරක් ටයිප් කරාම හරි. ඉස්සර නං මං ඔහොමයි කරේ ලඟකදි ට්‍රයි කරලා නැහැ
  13. NEMISIS

    කාඩ් පේමන්ට්

    තෙල් වලට fuel surcharge කියලා වැඩිපුර 1%ක්ද කොහෙද කපනවා නේද කාඩ් එකෙන් තෙල් ගහනවා නං මෙහෙම දෙයක් තියනවා ශෙඩ් වලට කරන පේමන්ට් වලට, සේරම ප්‍රයිවෙට් බැංකු වල වගේ උන්ගෙ ප්‍රීමියම් ක්‍රෙඩිට් කාඩ් වලට Cashback offers තියනවා. මගේ ලඟ තියන කාඩ් එකට මාසෙට 25000ට වඩා වැඩියෙන් total payments කරලා තියනවා...
  14. NEMISIS

    කවුද වැරදි?

    වැඩි වැරැද්ද ලමයගෙ තමයි ත්‍රීවිල් එකෙත් වැරැද්දක් නැහැයි කියන්න බැහැ නේද, පාරෙ හැටියට ස්පීඩ් එක තියාගන්න ඕන. ඔතන වාහනයක් නතර කරලා තියනවා රෙසිඩන්ස් ඒරියා එකක් ඒව හිතලා එපැයි ත්‍රීවීල් එක එන්න.
  15. NEMISIS

    Fuck උනා සිංහලු ☹️

    මාතරත් තැනක් තියනවා ටීශර්ට් තුනක් 1000ට දෙනවා ඒක නං ටික කාලයක් තියන ශොප් එකක්. අපි එතනින් ටී ශර්ට් ගන්නෙ වත්තෙ වැඩ කරද්දි අඳින්න, මජං පිහදාන්න. කුස්සියෙ දැලි පිහදාන්න වගේ වැඩ වලට කුනු පිහදාන්න ටීශර්ට් තරං හරියන මොකක්වත් නෑ
  16. NEMISIS

    අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්

    ඔය අප්‍රිකානු අලින්ගේ ඒවනේ උන් කොහොමත් අපේ රටේ ඉන්න අලින්ට වඩා ගොඩක් ලොකුයි නේ දළත් ඒ වගේම ඇති
  17. NEMISIS

    අම්මලා මට බඳින්න කෙල්ලෙක් හොයනවා 🙅‍♂️ මගෙ ෆොටෝ හිටන් යවලා 🙈

    ඇකඩමික් කොලිෆිකේශන් වලින් ඩිග්‍රි එකේ GPA එකයි MSC එකේ රිසාල්ට් ශීට් එක එහෙමත් ඇටෑච් කරලා නැහැ නේද
  18. NEMISIS

    වහලද ස්ලැබ් ද

    slab eka hodai but heat eka nisa athule rooms ac karanne natuwa inna amaru wenna puluwan. roof top ekata ayet mokak hari roof ekak gahanna wenawa ehema unot rooftop eka waterproof karanna ona, eka hariyata karanna reasonable cost ekak yanawa. pros and cons thiyanawa dekema
  19. NEMISIS

    Mr Kottu honest review

    Mr kottu, kottu labs melo rahak na, just a made up hype.

    No contents