1. NEMISIS

    යතුරු පැදියෙ බල්ලකු හැපී පියා මරුට පුතා රෝහලට

    no මගෙ අතින් tw200 එකට බල්ලෙක් යට උනා ගේමක් නැතුව බල්ලව යටකරගෙන ගියා
  2. NEMISIS

    දුරකතනය එකසිය ගානට රත් වෙනවනෙ :-(

    na chip level repair kohomat apple eken wat karanne na, un karanne kelin ma part eka or module eka replace krana eka. mehe apple authorized plce walin karanne singa wala thiyana apple store ekata yawala fix krala dena eka. ekta additional fee ekak ganne na. mage apple care thibunu pitin ganipu...
  3. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    Hrischandra tool city All tools : fb and ikman eke innawa Browns me than walin aran thiyanawa, service eka hodai thawa chinese ewa DBL eken ehema ganne, eth awulak na
  4. NEMISIS

    අකුරු කියවපු පොඩි එකෙකුට තෑග්ගක්?

    පොඩි එකෙක්ට ලියන්න කියන්න පැන්සල එහෙම හුරු වෙන්න අවුරුදු 4දි විතර තමයි හැබැයි ඔය වගේ ටැබ් එකට තියන ආසාව නිසා ඊට කලින් හුරු වෙනන් පුලුවන්. අනික් එක තමයි ඕව ඔය වයසෙ පොඩි එවුන් සතියෙන් දෙකෙන් කඩලා දානවා අපේ පොඩි එවුන් අකුරු කියවපු ගමන් ආස උනේ මේවට රූප පොත් වලට, සත්තු වාහන මල් පලතුරු ගෙඩි වර්ග වගේ...
  5. NEMISIS

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    පොඩි උන් ලෙඩ උනාම ඔහොම තමයි බන්, අපෙත් පලවෙනි එකා පොඩ්ඩ අසනීප උනු ගමන් අපිත් බය උනා, හැබැයි සාමාන්‍යෙන් අවුරුදු තුන හතර වෙනකන් ඔහොම උණ හැදෙනවා සනීප වෙනවා ඒ කාලෙ ඔය විදියට ගෙවාගන්න වෙනවා. එක පාරක් අර ලංකාවෙ දකුණු පලාතෙ පොඩි උන්ට ඉන්ෆ්ලුවෙන්සා කේස් එකක් ගියපු කාලෙ අපේ එකාටත් උණ ඇවිත් සති දෙකක්...
  6. NEMISIS

    FD rates

    16% ට මාස 6ක් දැම්මොතින් ලක්ශ 8ක් තමයි, හැබැයි ඔය පොලියට ටැක්ස් එකක් විදිනවා ඒකත් අඩුවෙලා තමයි හම්බෙන්නෙ පොඩ්ඩක් හොයලා බලන්න BOC එකේ එහෙම 21%ක් ගෙවන ඒව තියනවා තව අමුතු අමුතු FD තියනවා දවස් 100, 200, 300, 400 වගේ දාන්න පුලුවන් ඒව, ඒවයෙත් පොලිය ගොඩක් වැඩියි
  7. NEMISIS

    දුරකතන සමාගමේ ප‍්‍රවර්ධන ඇමතුමක්… මාරක රිය අනතුරක් නූලෙන් බෙරේ..

    දැං ඒ කෝල් එක ඇත්තටම හොස්පිටල් එකෙන් ආව නං ඔය සිටුවේශන් එකේ වෙනසක් වෙනවද. එහෙනං අර පාරෙ ගියපු මනුස්සයා යට කරගෙනත් ගිහින් හෑල්ල ලියලා තියේවි වාහනේ ඩ්‍රයිවු කරන වෙලාවෙ හොස්පිටල් එකෙන් හදිසි කෝල් එක දීපු නිසා ඇක්සිඩන්ට් එක උනා කියලා හැබැයි ඔය කම්පැනි කෝල් සිම් එක ගන්න වෙලාවෙදි හරි පස්සෙ හරි 100%ක්...
  8. NEMISIS

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

    මේක බලලා IMF ගියාම පරිප්පු ගනන් යයි කියලා පරිප්පු ගෝනි 4ක් අරගත්තා දැන් අන්න සතොසෙ පරිප්පු අඩු කරලා IMF ගියාට පස්සෙ දැන් මං MK?
  9. NEMISIS

    ndilshan1989 ගෙ ණය බේරුව

    මුලින් පුලු පුලුවන් අයගෙන් සල්ලි දාල EKMF කියලා එකක් හදනවා ඊට පස්සෙ කාට හරි ණයක් ඕන නං ගෙවන්න පුලුවං විදිය බලලා නයක් දෙනවා එතකොට EKMF එකෙන් ණය ගන්න පුලුවන් කියන්නෙ විස්වාසය හැදිලා නිසා ඒක පෙන්නලා වෙන අයගෙනුත් ණය ගන්න පුලුවන් ඊට පස්සේ මේ පහල තියන වගේ ඒව උනත් කරන්න පුලුවන්
  10. NEMISIS

    Leyland බුදු මැදුර

    යඛ්ඛ ඵුථ්ථුණ්ඝෙ ඛමෙණ්ඪ්
  11. NEMISIS

    Avatar: The Way of Water MOvie eka nadda 1080 P

    එහෙනං කැමරන්ට කෝල් එකක් දීල කියපන් ඇමසන් එකේ රිලීස් වෙනකල් ඉන්න බැහැ අදම බලන්න ඕන ඉක්කන්ට කොපියක් එවන්න කියලා තාම ඕකෙ කොලිටි කොපියක් නැහැනේ කොහෙට හරි රිලීස් වෙනකන් ඉන්න ඕන කවුරු හරි පිංවතෙක් ඕක අරගෙන රිලීස් කරනකල්
  12. NEMISIS

    30000 අඩුවෙන් Bluetooth හෙඩ් ෆෝන් එකක්

    මට Sony WH-1000 XM4 කියලා එකක් හම්බුනා ඔය ගානට වඩා අඩුවෙන්, සවුන්ඩ් කොලිටි, බැටරි ලයිෆ් ANC,එහෙම සේරම සුපිරි ඩිවයිස් දෙකකට එක සැරේ කනෙක්ට් කරන්නත් පුලුවන්
  13. NEMISIS

    Daraz deal

    දැන් ආයෙත් තියනවා ඒ ගානට ලාබයි ඕකෙ කාට් එකට ඇඩ් කරලා චෙකවුට් එකේ ඉස්සරහට ගියාම ඒ අයිටම් එක ස්ටොක් එකෙන් අයින් වෙනවා. පේමන්ට් එක කරේ නැත්තං ටිකකින් ආයෙ ස්ටොක් එකට එනවා ඔෆර් එක දවස් ගානක් තියේ නං බල බල කාට් එකට ඇඩ් කර කර වෙන කෙනෙක්ට ගන්න නොදී තියාගන්න පුලුවන්
  14. NEMISIS

    අහිංසක මිනිසුන් රවටන බොරැල්ලේ තවත් මගඩියක්

    Epi Fix වලින් සපත්තු වල නැමෙන තැන් අලවන්න බැහැ කෙලින් තියන තැන් නං සුපිරියට ඇලවෙනවා නැමෙන තැන් නං එතනින් ක්‍රැක් වෙලා ගම් ටික ගැලවිලා යනවා අර multibond වගේ contact adhisive වලින් හරියට ඇලෙවුවොතින් උනත් කාලයක් තියනවා. ඒකෙන් හරි විදියට අලවන්න ඕන සමහරු ගම් ගාල එවලෙම මොකක් හරි බරක් තියනවා එහෙම...
  15. NEMISIS

    කෝල් කරලා සල්ලි හොරකන් කරන අලුත් විදිහක්

    මට මොකද්ද බැංකුවක ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් ගැන කතා කරන්න කියලා කෙල්ලෙක් කෝල් දීදි හිටියා. දැන් බිසි හරි ඉන්ටරෙස්ට් එකක් නෑ කිවුවම සති දෙකකින් විතර ආයෙ කතා කරනවා. මම ඊට පස්සෙ අපි දෙන්න හම්බෙලා කොහෙ හරි ගිහින් ඕක ගැන කතා කරමුද කියලා ඇහුව ආයෙ ගත්තෙ නැනැ මට
  16. NEMISIS

    MacBook M1 එකකට Windows දාන්න පුලුවන්ද? (Help!)

    අලුත් ඩෙබිට් කාඩ් එකක් බැංකුවෙන් අරගෙන ඒක දාල අලුත් AWS එකවුන්ට් එකක් හැදුවම $100ක් දෙනවානේ ඒකෙන් lightsail instance එක රන් කරලා වැඩේ කීයක්වත් වියදම් නොකර කරන්නත් පුලුවන් (lightsail වින්ඩෝස් ඉන්ස්ටන්ස් ෆ්‍රී ක්‍රෙඩිට් වලින් පුලුවන්ද කියලා ශුවර් නෑ හැබැයි)
  17. NEMISIS

    MacBook M1 එකකට Windows දාන්න පුලුවන්ද? (Help!)

    M1/M2/ Apple silicon එක්ක boot camp බෑ
  18. NEMISIS

    MacBook M1 එකකට Windows දාන්න පුලුවන්ද? (Help!)

    දැනට තියන හොඳම එක parallels තමයි මම ඉස්සර දාල තියනවා, හැබැයි Apple silicon එක්ක දාල නැහැ හැබැයි තව එකක් තියනවා මම ඒක ට්‍රයි කරලා නැහැ මේක ගානත් අඩුයි හැබැයි පර්ෆෝමන්ස් ටිකක් අඩු ඇති කියලා හිතනවා https://docs.getutm.app/installation/macos/ ගාන අඩු නිසා මේක ට්‍රයි කරලා බලන්නත් පුලුවන්, යූටියුබ්...

    No contents