ඒ ස්ටොක් වලනේ
සල්ලි වල ඕක අනෙක් පැත්තට කරන්න පුලුවන් නේ (මම දන්න විදියට, forex කරන එවුන් මේක කරනවා නේ, එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා නං අහගන්න තිබුනා විස්තරයක්)
උදාහරනයක් විදයට ඩොලර් එක වැඩිවෙයි කියලා හරියටම දන්නවා නං
රුපියල් වලින් ලෝන් එකක් අරගෙන ඒකෙන් ඩොලර් ටිකක් අරන් තියාගන්නවා, ඩොලර් එක වැඩි...