1. NEMISIS

    කුකුල්ලු මේ දවස්වල රෑට AC දාගෙනද ඉන්නේ ?

    Inverter AC එකක් නං අවුලක් නැතිවෙයි මම මගේ AC එකට පවර් මීටර් එකක් හයි කරලා තියෙන්නෙ මම කිසිම වෙලාවක දැකලා නැහැ 1300W වලට වඩා යනවා ගොඩක් වෙලාවට 300W වගේ කූල් උනාට පස්සෙ අදින්නෙ
  2. NEMISIS

    කුකුල්ලු මේ දවස්වල රෑට AC දාගෙනද ඉන්නේ ?

    සද්දෙ තියනවා එක එක සයිස් වලින් ගන්න තියනවා චයිනීස් බ්‍රෑන්ඩ් එහෙම ඉස්සර 10ට අඩුවෙන් තිබුනා හොඳ බ්‍රැන්ඩ් පොඩ්ඩක් ගනන් දැන් ගනන් කොහොමද දන්නෙ නැහැ exhast ෆැන් එකෙන් කරන්නෙ ඇතුලෙ තියන වාතය එලියට ඇදලා දාන එක, එතකොට කාමරේ තියන එක එක සිදුරු වලින් අලුත් සීතල වාතය කාමරේ ඇතුලට ඇදිලා එනවා එතකොට රස්නෙ...
  3. NEMISIS

    කුකුල්ලු මේ දවස්වල රෑට AC දාගෙනද ඉන්නේ ?

    වහපු කාමරයක් නං මේකෙන් රස්නෙ වැඩිවෙන එක වෙන්නෙ, ඕන නං කරලා බලපන් අපිට රස්නෙ ඇඟට අමාරු වෙන්නෙ උෂ්‍නත්වය වැඩි වෙන එකට වඩා හියුමිඩිටි එක වැඩි උනාම. කාමරේ වතුර හැලුවම humidity එක ගොඩක් වැඩි වෙලා ඇඟට ගොඩක් අමාරුයි AC දාන්න බැරි නං exhast fan එකක් හයි කරගන්න පුලුවන් නං රස්නෙ අඩු කරගන්න පුලුවන්වෙයි...
  4. NEMISIS

    මී වදේ බේරගන්න ජීවිතේ දෙන මී මැස්සියො

    ඉන්නවා බොහොම සුළු ප්‍රමානයක් ඉන්නෙ, රැජින එක්ක mate වෙන එක විතරයි උන්ට තියන වැඩේ උන් වෙන කිසිම වැඩක් කරන්නෙ නැහැ, උන්ට තනියම කන්නවත් බැහැ මී මැස්සියො උන්ට කවන්න ඕන කෑම අඩු කාල වලදි වැඩිපුර පිරිමි මැස්සො ටික සේරම එලවලා දානවා එතකොට උන් කන්න නැතිව මැරිලා යනවා
  5. NEMISIS

    මී වදේ බේරගන්න ජීවිතේ දෙන මී මැස්සියො

    bee sting එකේ උඩු පැත්තට නැමුනු කට්ට වග් තියනවා ඒක නිසා ඇඟට ඇනෙනකොට ඇතුලට ගියාට ආපස්සට ඇදෙන්නෙ නැහැ මේ සීන් එක honey bees ලගෙ විතරයි තියෙන්නෙ බඹරු එහෙම විද්දම උන්ට sting එක ආපහු ඇදලා අරගෙන ආපහු විදින්න පුලුවන් ඔය වගේම අනෙක් කතාව queen එක්ක mate වෙන පිරිමි මැස්සගෙත් ඒ කෑලි ටික mating process...
  6. NEMISIS

    Laptop එක අරගෙන අවුරුදු දෙකයි. අද තත්වය

    Left : 8+ Year old Macbook pro, heavy/hard use , this is the only damage, seems some paints on the edge has chipped of due to sweat and constant rubbing with the wrist. Laptop still works with about 2+ hour battery life. Right : new m1 Macbook pro, heavy/hard use, about one and half year old...
  7. NEMISIS

    xiaomi vs motorola

    Moto what?
  8. NEMISIS

    මගේ prescription එක මමම ලියා ගත්තා

    @AnuradhaRa මේං තව තනියම බේත් ලියාගන්න එකෙක්, ඒකම වගේ බෙහෙත් තමයි දෙන්නම තනියම ලියාගන්නෙ දෙන්න එක්ක කතා කරලා ඔයිට වඩා හොඳ බෙහෙත් ලියාගන්න පුලුවන් වෙයි
  9. NEMISIS

    උඹලා aliaexpress එකෙන් ගෙන්නලා තියෙන වටිනාකම වැඩිම item එක මොකක්ද

    Alibaba $800 Inverter Alibaba $1600 battery Amazon orders, sometimes over $2000 per order.
  10. NEMISIS

    1TB SSD එකක්

    පෝටබල් හාඩ් එකක් ඕන නං ඇයි කෙලින්ම තියන එකක් ගන්නෙ නැතිව හාඩ් එක වෙනම අරන් එන්ක්ලෝසර් එක වෙනම අරන් අටමගල් කරන්නෙ ඔන්න මැශින් එකේ හාඩ් එකේ අප්ග්‍රේඩ් කරනවා නං වගේ පරන එක එන්ක්ලෝසර් එකකට දාන එක ලොජිකල් එහෙම නැතිව අපි ඔය අඩුවට තියන type c එන්ක්ලෝසර් ගත්තට ෆුල් ස්පීඩ් ගන්න බැහැ. එහෙම ෆුල් ස්පීඩ්...
  11. NEMISIS

    වවලා export කරන්න ?

    මම මගේ ඇමසන් එකවුන්ට් එකෙන් ට්‍රයි කරා සෙලර් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන්න දෙනවා. මම විසාඩ් එක කම්ප්ලීට් කරේ නැහැ නමුත් ඉස්සරහට යන්න දෙනවා කිසි අවුලක් නැතිව හැබැයි මගේ ඇමසන් එකවුන්ට් එක අවුරුදු ගානක් පරන එකක්, සහ නිතර නිතර බඩු එහෙම ගන්න එකක්, මම හිතන්නෙ මම මේක හැදුවෙ උන් පොත් විතරක් විකුනන කාලෙද...
  12. NEMISIS

    වවලා export කරන්න ?

    Amazon එකේ ලංකාවෙ ඉඳන් ලිස්ට් කරන්න පුලුවන් මම දන්න තරමින් කරලා නැහැ නමුත් දන්න තරමින් පුලුවන්, ඇමසන් එකේ ඔය අනෙක් ඒව තරං රිස්ට්‍රික්ශන් එහෙම නැහැ
  13. NEMISIS

    වවලා export කරන්න ?

    ඇමසන් එකේ ලිස්ට් කරලා උන්ගෙ වෙයාහවුස් එකකට බල්ක් එකම යවන්න පුලුවන් සීන් එකක් තියනවා ඒක හොයලා බලපන් එතකොට ඇමසන් එකෙන්ම ඕඩර් එක ආවම පැක් කරලා ශිප් කරනවා, උඹට කරන්න තියෙන්නෙ කස්ටමර් කම්ප්ලේන් එහෙම ආවොතින් හැඬල් කරන එක විතරයි ඇමසන් එකෙන් උන් කරන ටිකට ගානක් ගන්නවා නමුත් අපි කරන්න ගියොත් ඊට වඩා ගානක්...
  14. NEMISIS

    මොකක්ද මේ ChatGPT

    ChatGPT is skynet කියලා කන්සෙප්ට් හැදුවා නං හරි, වයිරල් ගියොත් බඩුම තමයි
  15. NEMISIS

    වවලා export කරන්න ?

    මේක කියන්න තමයි මාත් ආවෙ වවලා එක්ස්පෝට් කරනවා කියන්නෙ නිකන් අමතරව ලොකු මහන්සියක් දාන එක විතරයි වවන එකට එක්ස්පෝට් කරනවා නං, කුරුඳු කහ ඇතුලු කුළු බඩු වවන අයගෙන් අරගෙන එක්ස්පෝට් කරන එකනේ තියෙන්නෙ. අනික ඕකෙ කොහොමත් ලාබෙ තියන්නෙ එක්ස්පෝට් කරන එකේ ඒක නිසා අපිම වැවුවා කියලා මහා ලොකු ලාබයක් වැඩිපුර...
  16. NEMISIS

    සිරි ලන්කන් එයාර් ලයින් ෆයිවර් එකෙන් ඩොලර් 35කට ලෝගෝ එක රිඩිසයින් කරගනියි!

    ඔවු සිම්ප්ලි එක ලෝගෝ එකක් අප්ඩේට් කරන එක නෙමෙයිනේ Dark/Light background වල කොහොමද Color blind එවුන්ට පේන්නෙ කොහොමද තව සේරම ප්‍රින්ටින් මැටීරියල් ලීෆල්ට් ටිකට් වෙබ්සයිට් සියල්ලම ඩිසයින් වෙනස් කරන්න එපැයි පවර්පොයින්ට් ස්ලයිඩ් , ලෙටර් හෙඩින් තව ප්ලේන් එකේ අඳින්න ඕන කොහොමද කියන ඒව ඉඳං තව 1000ක්...
  17. NEMISIS

    සිරි ලන්කන් එයාර් ලයින් ෆයිවර් එකෙන් ඩොලර් 35කට ලෝගෝ එක රිඩිසයින් කරගනියි!

    අර රතුපාට පරනම ලෝගෝ එක නං ඉතින් දැක්ක ගමන් old school ලෝගෝ එකක් නේ හැබැයි අර ඊට පස්සෙ 1998න් පස්සෙ ලෝගෝ එක මට නං පට්ට සිරා Design language/font සේරම මොඩන් UI එක්ක බැලුවත් කියන්න කිසිම අවුලක් නැහැ කියලා මට හිතෙන්නෙ ඒක අපිට දැකල ඇහැට හුරු වෙලා මිසක් නැත්තං ඒක අද කාලෙට කිසිම අවුලක් නැතිව මැව් වෙනවා...
  18. NEMISIS

    වැල වරකා

    ඔය ලේයර් කරන වැඩේ සාමාන්‍ය අතු පැල වෙන පේර දොඩම් දෙහි වගේ ඒවට නං සුපිරියටම හරි යනවා කොස්, අඹ වගේ ඒවත් ඔහොම අතු පැලකරගන්න පුලුවන් හැබැයි හැදෙන ගහ ඇටයක් පැලවෙන එකක් හරි බද්ධ කරපු එකක් තරම් ශක්තිමත් නැහැ නිකන් අවුව පොඩ්ඩක් වැඩි උනු ගමන් කහපාට වෙලා කොලටික සේරම හැලිලා යනවා. වෙනම හරියට පරිස්සම් කරන්න...
  19. NEMISIS

    හදිස්සියේ ඔබගේ ශිෂ්නය කැඩුනොත් ඔබ කල යුත්තේ කුමක්ද ?

    The package කියලා නෙට්ෆ්ලික්ස් ෆිල්ම් එකක් තියනවා කැඩුනොතින්/කැපුනොතින් හරියටම කරන්න ඕන මොකද්ද කියලා ෆිල්ම් එකක් විදියට හදලා scientificlly acutarte විදියට https://www.netflix.com/lk/title/80175147
  20. NEMISIS

    ChatGpt මේ මොකද්ද වෙලා තියෙන්නෙ

    code වලට නං copilot එක ගත්තනං හරි, මූ කෙලින්ම project scope එක එහෙම learn කරලා context sensitive විදියට සිරාවට ඔප්ටිමයිස් කෝඩ් ජෙනරේට් කරනවා SQL එහෙමත් සුපිරියට ජෙනරේට් කරනවා, මූට කොලම් නේම් ටික පෙන්නගන්න මුලින් සේරම කොලම් නේම් ටික දාල සේරම ටේබල් වලට plain select queries ටිකක් ලිවුවට පස්සෙ අපිට...

    No contents