තෙල් වලට fuel surcharge කියලා වැඩිපුර 1%ක්ද කොහෙද කපනවා නේද
කාඩ් එකෙන් තෙල් ගහනවා නං මෙහෙම දෙයක් තියනවා
ශෙඩ් වලට කරන පේමන්ට් වලට, සේරම ප්‍රයිවෙට් බැංකු වල වගේ උන්ගෙ ප්‍රීමියම් ක්‍රෙඩිට් කාඩ් වලට Cashback offers තියනවා. මගේ ලඟ තියන කාඩ් එකට මාසෙට 25000ට වඩා වැඩියෙන් total payments කරලා තියනවා...