මම දැක්ක දේවල් අනුව කියන්නේ.
ලේකම් කාර්යාල අස්සෙ ඉන්නවා
RMV
හෙ හෙ හේ……. මේක කියලා දෙක ලාච්චුවට දාලා වහයි :lol:
ලාච්චු කේස් එකක්. ඊට අමතරව ගොඩක් තැන් වල වෙනවා.
රෝහල්
පාසල්. පාසල් කියන්නේ ගුරුවරු නෙවෙයි. එවට බදවගත්ත ස්වකයින් මම දැකලා තියනවා දෙන්නෙක් විතර ගන්න ඔනේ තැන් වලට 6ක් විතර දාලා ඔහෙ...