සයෝව දැක්කේ නෑ.. බඩ පපුව දනවා එයාව නොදැක..

රෙඩාගේ දේශන අහලා කට්ටිය බිස්නස්මන්ලා වෙලාද?![]()

poragen stock market gena ahuwa.porata una deyak na![]()
කියලදෙයි. .![]()
api wage ewunta karanna puluwan oka hari ithuru karaganna tika bank deposit karana eka witharanekiyanakotama menna awith.oke market eka study karanna thiyena software eka thamath thiyenawada? Ekata deposit karanna one minimum gana kiyada?ස්ටොක් මාර්කට් එකේ කතාව මේකයි..
ශෙයා බ්‍රෝකර් කෙනෙක් අපිට අවශයි..
නමුත් ශෙයාර් බ්‍රෝකර් අපිව ගොඩ දාල දෙයි කියලා බලාගෙන නං උඹ ඉන්වෙස්ට් කරන්න යන්නේ ඒක මෝඩ වැඩක්.. ඌට උඹව ගොඩදාන්න පුළුවන් නං මොන බම්බුවකටද ඌ එහෙම කරන්නේ ඌම ගොඩ යනවනේ..
ඇක්ටිව්ලී මාර්කට් එක දිහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන් නං විතරක් ශෙයාර්ස් ගනිං..
කොහොමත් මූ අමනයා
ඒක මට තේරෙනවා. ඒත් කොල්ලෙක්ට හොදයි වැඩේ