~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
kohomath sole ownership and owner directly job ekata impact wena widiye job walata yanna narakai ban. board ekakin manage wena companies walata thama yanna ona.:)

උඹට ලැබෙන දෙයක් නෑ එහෙම කම්පැනි වලින්..
හේතුව කම්පැනියේ ලාභ ගොද දෙනෙක් අතේ බෙදිලා යනවා..
දැන් මම සිරාවටම මේ අප්‍රේල් වලත් රු 5000ගානේ ඇදුම් ගන්න වව්චර් බෙදුවා ලේබර්ස්ලගේ ඉදං..
මට එහෙම කරන්න පුළුවන් ප්‍රොෆිට් තියෙන නිසා..
ලාභ බෙදෙන කම්පැනිවල ඕව කරන්න අමාරුයි, රිඅක් වැඩී..
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නෑ බන් සමහර උන් පොඩි කාලයක් වැඩ කරල වැඩ ඉගෙන ගෙන මාරු වෙන්න බලනව ඒ හින්ද තමයි ගොඩක් මිනිස්සු මේ වගේ වැඩ කරන්නෙ වැඩ කරන උන්ව තියා ගන්න...කතාවෙ දෙපැත්තක් තියනව කියන එක අමතක් කරන්න නරකයි

    :( Ekane graphic design walata kollo gannakota 3months aniwarya karanneth
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකක්ද බන් අරන් දුන්නේ. . වැගන් ආර් එකක්ද?

    නෑ බන් සමහර උන් පොඩි කාලයක් වැඩ කරල වැඩ ඉගෙන ගෙන මාරු වෙන්න බලනව ඒ හින්ද තමයි ගොඩක් මිනිස්සු මේ වගේ වැඩ කරන්නෙ වැඩ කරන උන්ව තියා ගන්න...කතාවෙ දෙපැත්තක් තියනව කියන එක අමතක් කරන්න නරකයි

    aran dipu car eka mokakda?

    එච්චරටම කාර් පිස්සුවනම් අරන් දුන්නෙ මොකද්ද :rolleyes::rolleyes:
    ඉන්දියන් නෙමේනෙ :baffled:

    Mistubishi evolution 4 එකක්...
    කැමති කාර් එක ඌ තේරුවා..
    මම අරං දුන්නා.. ලක්ශ 30ට අඩුවෙන් තමයින්මම ඔෆර් කරේ ඌට..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නෑ බන් සමහර උන් පොඩි කාලයක් වැඩ කරල වැඩ ඉගෙන ගෙන මාරු වෙන්න බලනව ඒ හින්ද තමයි ගොඩක් මිනිස්සු මේ වගේ වැඩ කරන්නෙ වැඩ කරන උන්ව තියා ගන්න...කතාවෙ දෙපැත්තක් තියනව කියන එක අමතක් කරන්න නරකයි

    එහෙම සීන් තියෙනවා. . :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Mistubishi evolution 4 එකක්...
    කැමති කාර් එක ඌ තේරුවා..
    මම අරං දුන්නා.. ලක්ශ 30ට අඩුවෙන් තමයින්මම ඔෆර් කරේ ඌට..
    උගේ පඩිය ඉවරයි තෙල් වලට...

    Sports look ekakda dannane
    :lol:

    ehemmama na ban.
    nestle, tobacco wage set una nam kohomada athal eka :rolleyes:
    හ්ම්.. එහෙම ඒවත් තියෙනවා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    LankaCom, a subsidiary of Singapore Telecom,

    LankaCom is the pioneer in providing internet services to corporates in Sri Lanka since 1995. We have retained the leadership position by continuously innovating services and adding value to our existing solutions to meet evolving customer needs. LankaCom remains the premium quality Internet service provider sought after by many multi nationals and blue chip companies operating in Sri Lanka.

    fva2aa.jpg
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උඹට ලැබෙන දෙයක් නෑ එහෙම කම්පැනි වලින්..
    හේතුව කම්පැනියේ ලාභ ගොද දෙනෙක් අතේ බෙදිලා යනවා..
    දැන් මම සිරාවටම මේ අප්‍රේල් වලත් රු 5000ගානේ ඇදුම් ගන්න වව්චර් බෙදුවා ලේබර්ස්ලගේ ඉදං..
    මට එහෙම කරන්න පුළුවන් ප්‍රොෆිට් තියෙන නිසා..
    ලාභ බෙදෙන කම්පැනිවල ඕව කරන්න අමාරුයි, රිඅක් වැඩී..

    mama kiwe podi companies newei ban.
    corporation level eke companies
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Good company