~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
දැන් මෙහෙම හිතපන්කෝ. . උබේ සල්ලි මල්ලක් අරන් යද්දි හොරු එනවා. .
එතකොට මන් උබට කෝල් කරනවා උබ තුවක්කුව අරන් එද්දි උන් මාව ස්වර්ගස්ත කරලා තියෙයිනේ. . :sorry:

ඉතින් මිනිහෝ උබ දුන්නේ නැත්තන් මට ඕනනම් වෙන එකෙක්ගෙන් උනත් ගත්තැකිනේ. . :D

ඒකට කවුද මිනිහෝ උඹේ අතට සල්ලි මල්ලක් දෙන්නේ..:rofl:
සල්ලි මල්ලක් දෙන්න තරමට මම උඹව කවදාවත් විශ්වාස කරන්නේ නෑ ඒක මගේ හැටි..
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඒකට කවුද මිනිහෝ උඹේ අතට සල්ලි මල්ලක් දෙන්නේ..:rofl:
    සල්ලි මල්ලක් දෙන්න තරමට මම උඹව කවදාවත් විශ්වාස කරන්නේ නෑ ඒක මගේ හැටි..

    මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න ඕනේ නෑ මිනිහෝ. . :rofl:
    අරුත් එක්ක කතාකරලා මට කියපන්කෝ. . :rolleyes:

    Last edited: