කවුලුවෙ පිටත ලී කෑල්ලකින් වහලා, ඇතුල් පැත්තෙන් රෙජිෆෝම් කෑල්ලක් හිර කරලා ඒ අතරට ග්ලාස් වූල් (Glass Wool) දැම්ම නම් වැඩේ හරි. හැබැයි ග්ලාස් වූල් සෞඛ්‍යයට අහිතකරයි (ශ්වසන මාර්හයෙන් පෙනහළු වලට ඇතුළු වුනොත් භයානකයි.) ඒක නිසා ඇතුල් පැත්තෙන් සීල් වෙන්නම ටේප් වලින් වහලා දාන්න.
ඔය කවුළු වහන්න කලින්...