1. Miami-Vice

    New Cabinet thopita mekane one une

    අපිනං අවුරුද්දක් දෙකක් යනකොට තේරුං ගත්ත නන්දෙට වැඩ බෑ කියල, උඹ තාම රැවටෙනව හාමුට :lol:
  2. Miami-Vice

    Terror Attack in Moscow💥

    ඉතිං මම නෑ කිව්වද? :lol:
  3. Miami-Vice

    Terror Attack in Moscow💥

    මොස්කව් වලට ගාඩ් එක වැඩි කරාට පස්සෙ වෙන කොහෙටහරි ගැහුවොත් මොකද කරන්නෙ? ඒකයි ලොකු රටක් නිසා නවත්තන්න අමාරුයි කිව්වෙ... ඇමරිකාව කියන ඒව විතරක් උං විශ්වාස කරයිද? වෙන තැන් වලටත් ගහනව කියල ඉන්ටලිජන්ස් තිබුනද කවුද දන්නෙ? 9/11 එක ගැනත් කලිං දැනගෙන හිටිය :lol...
  4. Miami-Vice

    Terror Attack in Moscow💥

    :lol:
  5. Miami-Vice

    Terror Attack in Moscow💥

    පුටිංගෙ නොහැකියාව වහගන්ඩ අහිංසකයො හතරදෙනෙක්ව අඹරනව නේද බං? පව් වැඩේ :-( උඹ හිතුවද රුසියාව ලංකාව වගේ පොඩි රටක් කියල ඇටෑක් එකක් වෙනව කියල කිව්ව පලියට හැමතැනම ගාඩ් එක වැඩි කරන්න යුද්ධෙකුත් කරන අතරෙ? අපිට හොඳට මතකයි සිරා ඇතුලු නඩේ රෙස්පොන්ස්... සිරානං ඔය තාමත් රෙස්පොන්ස් දෙන්නෙ :lol:
  6. Miami-Vice

    ණය යුද්ධයෙන් රට මුදවන පරිණත නායකත්වය

    රාජපක්ෂල හොරා කාපුව අල්ලන්නෙ කවදද බං?
  7. Miami-Vice

    මෙදාපොටේ නම් රුසියාවෙන් ISIS එකට අබසරණයි..💥💥💥

    ඒකියන්නෙ මානව සංහතියේ දියුණුව වෙනුවෙං තමයි උඹ ISIS එකට මිනිස්සු මරන්න කියන්නෙ? ට්‍රැක් බයිඩත් පදිරි වෙනව උඹේ ලොජික් වලට
  8. Miami-Vice

    මෙදාපොටේ නම් රුසියාවෙන් ISIS එකට අබසරණයි..💥💥💥

    කොටි ගැහුවත් යුක්‍රේනෙ එවුන්ට කන්ඩ වෙන ලයින් එකක් දැං තියෙන්නෙ :lol:
  9. Miami-Vice

    Found and Old Book kalu Ponnayo!

    උඹ ඉස්කෝලෙත් ගිහිං තියෙනවද? :eek:

    No contents