අන්තවාදී ත්‍රස්තයින්ගෙන් රට බේර ගන්නනම් යුද්ධ කරන්න වෙනවා තමයි. ඒත් ආයිත් සැරයක් අපේ අවුරුදු 20-22 කොල්ලො අත පය නැතුව එනව බලන්න, මැරෙනව බලන්න බෑ. යුද්ධයක් පටන් ගන්න ඉස්සර උන්ගෙ අවි ආයුධ සහ නායකයින් අත් අඩංගුවට අරන්, ඒ පැත්තට තරුණයින් එකතු වෙන්න දෙන්නෙ නැතුව, යුද්ධයක් වළක්ව ගන්න පුලුවන්නම් හොඳයි.