1. sudunone

    Benefits of Honey by Dr. Monzur Ahmed

    Honey is considered a valuable medication in ayurveda for thousands of years. :)
  2. sudunone

    තවත් සන්නද්ධ කල්ලි

    තවත් සන්නද්ධ කල්ලි නැගෙනහිර මුස්‌ලිම් කණ්‌ඩායම් සතු ආයුධ පොලිසියට භාර දීමට යළි අවස්‌ථාව ලැබේ සමන්තුරේ නූර්. එම්. ෆුවාඩ් නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක...
  3. sudunone

    hitiwana kavi!!!!!!

    වලියක් නොමැති දවසක් දැන් එළකිරියේ නැති බව මටත් පෙනෙනව දැන් හොඳහැටියේ
  4. sudunone

    BEARD! Just Grow it.

    Wrong conclusion. Females have said rawul face is masculine, independent, sophisticated and mature-NOTHING ABOUT SEXUAL MAGNETISM/ ATTRACTIVENESS/APPEAL. If it makes her feel more feminine, then some women may actually hate such men on that very ground-the trend is for women to be on equal...
  5. sudunone

    අසුභ සඤ්ඤාව පුරුදු කරමු

    ඔය ආහාරය පිළිබඳව පිළිකුල් භාවනාව වඩන එක බොහොම උපකාරි වෙයි මහත අයට/ දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ ලෙඩ නිසා තමන් කැමති ආහාර පාලනය කරන්න වෙලා තියෙන අයට.
  6. sudunone

    hitiwana kavi!!!!!!

    පොද වැසි වැටෙයි එළියේ ටකරම උඩට වැහි අඳුරෙන් වැහිලා ඇත හතර වට කම්මැළිකම, පාලුව රජයන කලට ආවෙමි අපේ කවිමඩුවට ගොඩ වෙන්ට
  7. sudunone

    අසුභ සඤ්ඤාව පුරුදු කරමු

    එලුවො, අර වෙන මොකක්ද නූලක ඔයා දාලා තිබුණෙ ආහාර ගැන පැවතෙන්න ඕනෙ විදිහ. ඒකත් මෙතනට එකතු කරන්නකො. (අර කෙළත් එක්ක මිශ්‍ර වෙලා ..... කතාව)
  8. sudunone

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    ඔව්, ඒ, ඒ පැත්තෙන් බැලුවමනෙ. අනික් අතට, මේ පැත්තෙ ඉඳන් අපි මිළට ගන්නා නිසා නේද ධීවරයා තව තවත් මාලු මරලා වෙළඳ පොළට එවන්නෙ? එයා එයාගෙ පවුලෙ පරිභෝජනයට විතරක් මාලු අල්ලලා, කන්න ලෑස්ති වෙන වෙලාවෙ අපි හදිසියෙ ඒ ගෙදරට ගොඩ වුණොත්, අපිටත් මාලු කන්න දෙයි. නමුත් ඒක පැහැදිලිවම අප උදෙසා මැරුව එකක් නොවෙයි.
  9. sudunone

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    ඒක ඇත්ත. අනික තමයි මං දන්න විදිහට ඔය ටික දේශනා කරල තියෙන්නෙ හාමුදුරුවරුන්ට. ඒ අය වලඳන්නෙ කවුරු හරි පූජා කළ දෙයක්නෙ. එතකොට ඔය කියන විදිහට තෝරන්න පුලුවන්. වැදගත්ම දේ රසයට ලෝභ නොවී වළඳන එකයි. නමුත් ගිහියන්ට ඕක කොයි තරම් දුරට අදාල වෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද, අපේ කෑම තෝර ගන්නෙ අපිම නිසා. ඒ කාලෙ...
  10. sudunone

    පටිච්චසමුප්පාදය...

    මමනම් හුඟක්ම කියවන්නේ මහමෙව්නාව කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පොත් ටික තමයි. ත්‍රිපිටකයත් තියෙනවා; සූත්‍ර ආශ්‍රයෙන් ස්වාමීන් වහන්සේ කළ දේශනාත් තියෙනවනෙ. http://www.mahamevnawa.blogspot.com/ What Buddha Taught.net එකත් හොඳයි. http://www.what-buddha-taught.net/ කළ්‍යාණමිත්‍රගෙන්...
  11. sudunone

    අසුභ සඤ්ඤාව පුරුදු කරමු

    සාදු සාදු සාදු. රාගය, මාන්නය, ලෝභය අඩු කර ගන්න හොඳ භාවනාවක්. ඔබට බොහොම පින්.
  12. sudunone

    Hayao...5000k

    5500 වෙන්නත් ලඟයි නේද? සුබ පැතුම්.
  13. sudunone

    පටිච්චසමුප්පාදය...

    මම ඔය අපැහැදිලියි කිව්ව කාරණා තේරුම් ගන්න උපකාරයක් ලැබෙනවා ආයතන පිළිබඳව විග්‍රහ කර ඇති කම්ම සුත්ත වැනි සූත්‍ර වලින්. ඒවායෙ ආයතන හඳුන්වා දී තිබෙන්නේ 'පුරාණ කර්මයක්' ලෙසින්. එහෙම බැලුවොත්, මෙතනදි කතා කෙරෙන්නෙ භව දෙකකට අදාලව: පෙර භවයේ නාමරූපත්, ඊළඟ භවයේ සළායතනත්. ස්පර්ශය හේතුවෙන් ඇති වෙන වේදනාවට...
  14. sudunone

    පෝයට ඉගෙන ගත් දේවල්

    පෝයට ඉගෙන ගත් දේවල් මම ඇහුවා මධුපිණ්ඩික සූත්‍රය. යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙළෙස් හැදෙන සඥ්ඥාවන් සිතේ කැරකි කැරකි තියෙනවනම්, ඒවා කෙරෙහි සතුටින් පිළිගත යුතු බවක් නැත්නම්, ගුණ කිව යුතු බවක් නැත්නම්, එහි බැස ගත යුතු බවක් නැත්නම්, මේකමයි රාග අනුසයේ අවසන් වීම, මේකමයි පටිඝ අනුසයේ අවසන් වීම, මේකමයි...
  15. sudunone

    පටිච්චසමුප්පාදය...

    මෙතෙන්දි රූප සහ ඇස, කණ, නාසය, දිව, ශරීරය යන ආයතන පහේ සම්බන්ධයනම් එක පාරටම පැහැදිලියි. මනස හා නාම කොටසට අයත් සඥ්ඥා, චේතනා හා මනසිකාර අතර සම්බන්ධයත් පැහැදිලියි. මනස කියල එකක් තිබෙන බව අපට තේරෙන්නෙත් මේ ක්‍රියාවලීන් නිසානෙ. ස්පර්ශය හා වේදනාව ඇති වීමට අවශ්‍ය අංගයන්ගෙන් එකක් විදිහට ඒ ඒ ආයතනය...
  16. sudunone

    පටිච්චසමුප්පාදය...

    ඵස්ස කියන්නෙ අපි ඉස්සෙල්ල කතා කළ ස්පර්ශය මයි. වේදනා කියන්නෙ ස්පර්ශය නිසා ඇති වෙන සංවේදනයට. සඥ්ඥා කියන්නෙ හඳුනා ගැනීමට. ඒ කියන්නෙ ස්පර්ශය හේතුවෙන් ඇතිවුණු සංවේදනය මොකක්ද කියල හඳුනා ගන්න එක. චේතනා කියන්නෙ සිතිවිලි පහළ කිරීම. අපට යමක් දැනුණම, අපි ඊට අදාලව සිතිවිලි ඇති කර ගන්නවනෙ. උදාහරණයක් විදිහට...
  17. sudunone

    රුබෙල්ලාවලින් එක්කෙනෙක් දෙන්නෙක් මැරුණ&a

    Rubella vaccine has been used in Sri Lanka for many years and no deaths were reported; or any other serious complications, for that matter. As far as I know, there had been 2 or 3 deaths recently, which is way abnormal. How can this idiot say it's normal? There's definitely something wrong with...
  18. sudunone

    Canadawem allapu koti nawe rahas...

    වවුනියාවෙ කඳවුරුවලින් අල්ලපු ගානට වඩා තව කොටි පැනලනෙ. අනික කොළඹ වගේ නගරවල හිටිය කොටි ඇල්ලුවෙත් නෑනෙ. මේ දවස්වලනම් උන් තමා පනිනව ඇත්තෙ. ගිහින් බලන්නකො ආගමන විගමන දෙපාර්තමේන්තුව පැත්තෙ, ඉන්න ද්‍රවිඩයින් ගොඩ.
  19. sudunone

    EK lokuma spamma ban . . . . karamuda?

    2012 කියල කිව්වෙ, දොලොස්වෙනි මාසෙ විසි වෙනිද ද?
  20. sudunone

    EK lokuma spamma ban . . . . karamuda?

    Congratzzzzzzz. මූව අනිවාර්යයෙන් බෑන් කරන්න ඕනෙ. :eek: මෙහෙම වැඩ වලට ඉඩ දෙන්න බෑ.

    No contents