1. sudunone

    Canadawem allapu koti nawe rahas...

    ද්‍රවිඩ ජාතිකයින් කැනඩාව, ඕස්ට්‍රේලියාව, යුරෝපීය රටවල් ආදියට යන්නෙ තනිකරම සුඛ විහරන සහිත ජීවිතයක් බලාපොරොත්තුවෙන්. අපිත් එක්ක වැඩ කළ කීදෙනෙක් ඔය විදිහට ගිහින් තියෙනවද? ඔවුන්ට කිසි ප්‍රශ්නයක් තිබුණෙ නෑ. නමුත් ද්‍රවිඩ ජාතිකයින් බව කීවම, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇති බව කීවම නිකම්ම ඒ රටවල පුරවැසි භාවය...
  2. sudunone

    ~පාපොච්චාරණයක්~

    සහෝදරයගෙ නිර්මාණයෙ ප්‍රතිඵල ඇස් පනා පිට. වෙනද ගෙදර ආවම කුම්භකර්ණයා වගේ බුදියන මම, ඊයෙ කෑම උයන්න උදව් කළා! මම අකමැති රූපවාහිනී වැඩසටහනක් නරඹමින් හිටිය අප්පච්චි ළඟින් නිකම් ඉඳගෙන හිටියා!!වෙනදා නොකියන තරම් විස්තර කතා කළා!!!:rofl:
  3. sudunone

    දෙමළ ත‍්‍රස්තයන් රිංගනවාට කැනඩාව අකමැති&

    ඉක්මණින් හෝ පමා වී හෝ අප මුහුණ දුන් ප්‍රශ්නයට තවත් ජාතීන්ට මුහුණ දීමට සිදු වෙනවා ඇති.
  4. sudunone

    පටිච්චසමුප්පාදය...

    ආයතන ඇති වීමට හේතුව නාම රූප යි. රූප යනු පඨවි,ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුත්, ඒවායින් හට ගත් දේවලුත්ය. නාම යනු ඵස්ස, වේදනා, සඥ්ඥා, චේතනා හා මනසිකාරයි.
  5. sudunone

    Haththotuwegama

    මෙරට වීදි නාට්‍ය කලාවේ නිර්මාතෘ ආචාර්ය ගාමිණී හත්තොටුවගම අභාවප්‍රාප්ත වෙයි අජිත් අලහකෝන්...
  6. sudunone

    Happy B'Day Dj IcE_A

    Many Happy Returns Of The Day
  7. sudunone

    hitiwana kavi!!!!!!

    මමත් ගියා හෙනම්
  8. sudunone

    My 8000 posts

    සුභ පැතුම්
  9. sudunone

    hitiwana kavi!!!!!!

    කෙල්ලගෙ ඇති හොඳ ගති ගුණ අනෙකුත් හොර රැළට වැඩිය එනමුත් තීරණ ගන්නට ජනතාවගෙ ප්‍රශ්න ගැනත් සමාජයේ විදිහ ගැනත් යම් දැනුමක් තිබිය යුතුය අනර්කලී හැදී වැඩුණු ලෝකය අප වෙතින් දුරුය එනමුත් අන් අයගෙන්වත් එවන් දැනීමක් නොපෙනෙය වැඩි දෙනෙකුන් බලය ලබා ඉහළ යන්නෙ තම පවුල්ය අඩුම ගානෙ අනර්කලී එහෙම නොවෙයි කියා සිතේ
  10. sudunone

    hitiwana kavi!!!!!!

    මොකෝ කොල්ලො හපෝ කියන්නේ දන්නෙම නැති දෙයක් වගේනේ කවි මඩුවේ කවුරුත් නැති හින්දානේ ඇඩල්ට්ස් ඔන්ලි ඒව කියන්නේ
  11. sudunone

    hitiwana kavi!!!!!!

    අපොයි නෑ මල්ලි පටන් ගත්තා පමණි
  12. sudunone

    hitiwana kavi!!!!!!

    දෙන්නම කියාලත් සමහරු කියන්නෙය කොහොමත් ඒ කාලෙ ඇය පොඩි ළමයෙක්ය ඒ පැත්තෙන් ඇය දන්නා දේ වැඩිය එනමුත් රට කරන්නට ඒ ටික මදිය
  13. sudunone

    mama puwek wemi

    ඔයා සෝමදාසගෙ පූවද? පව්ව්ව්ව් අනේ ඔයා.
  14. sudunone

    hitiwana kavi!!!!!!

    පැටලිල්ලක් ඇති බව මට ආරංචියි ඇයට ටිකට් එක දුන්නෙත් ඒ හින්දයි ප්‍රශ්නෙට ඇත්තෙ ඇය හරි ලාමක වීමයි අනෙක් අයගෙ අත කොලුවක් වනු නිසැකයි
  15. sudunone

    hitiwana kavi!!!!!!

    එහෙනම් අපි යමු කවියෙන් කවියට:)
  16. sudunone

    hitiwana kavi!!!!!!

    අනර්කලී ආ එක ගැන මං කැමතියි අපේ දේශපාලනයේ ගෑණු මදියි හොරු තක්කඩි හින්දා රට තව වැනසෙයි ගැහැණු නියෝජනයක් අත්‍යාවශ්‍යයි අනර්කලී තවමත් පොඩි කෙල්ලෙක්ය ඈ රැවටුවේ වැඩිහිටි පිරිමින්ය හරිනම් මහින්දගෙ දුවකගෙ වයසේය ජනපති ඇත්තෙන්ම ලජ්ජා විය යුතුය
  17. sudunone

    hitiwana kavi!!!!!!

    පදයෙන් පදය කියමුද එහෙනම් ඔන්න?
  18. sudunone

    Ada rata kanne monawada !

    පාන් කෑවා බටර් එක්ක.
  19. sudunone

    WHY WE JUST DEBATE WITH SOME ISSUES

    මං අහල තියෙන විදිහට සමහරුන්ගෙ දිව්‍යලෝකවල පොඩි කචල් එකක් තියෙනව. පිරිමි අයට සියලුම ආතල් ලැබෙන අතර දිව්‍ය ලෝකෙ යන ගෑණු උදවියට තියෙන්නෙ නිස්කලංකව ආගමික ග්‍රන්තය කියවන්නලු. ඔය කතාව තිබුණෙ අර සවුදි කුමාරිකාවක් ගැන පොත් වගයක් තියෙන්නෙ, අන්න ඒකෙ. බලං ගියාම එහෙම දිව්‍යලෝකෙක යනවට වඩා මේ ලෝකෙම ඉපදෙන එක...
  20. sudunone

    hitiwana kavi!!!!!!

    මැදහත් ලෙසින් අපි හිතලා බැලුවාම අපට වඩා කෙළ වී ඇත ලොක්කොන්ට නඩත්තුවට එක පවුලකි අප හැමට එනමුත් ලොක්කොන්ට ගෑණුම කීයක්ද?? ඉහළ දමනවානම් අපගේ පඩිය ජීවන අංකයට සරිලන විලස මහින්දටත් වැඩි පඩියක් දිය යුතුය අනර්කලීටත් දැන් හරි වියදම්ය

    No contents