මමත් එහෙමයි බන්.. මගේ පරන ලැපේ DVD Writer එක නිකන්ම වැඩකරන්නේ නැතුව ගියා CD/DVD දාපු නැති නිසා...
දැන් මන්ගාව Portable DVD writer එකකුත් තියනවා... ඒ නිසා DVD Enclosure එකක් ගන්න එක තේරුමක් නෑ...
CADDY එකක් ගන්නවා ටිකක් දවස් බලලා... රොම් එක විසිකරන්න වෙන එක අපරාදේ කියලා හිතෙනවා බන් ඒකයි..