මගේ ලැප දැන් ගොඩක් පරනයි බන්... අවු:6කටත් වැඩියි.. ඒත් තාම හොදට වැඩ..
මම කරන වැඩ වලට හොදටම ඇති.. ඒත් බය තියෙන්නේ මේක කැඩෙයිද කියලා...
දැන් මෙහෙම තිබිලා ලංකාවට ආවට පස්සේ කැඩුනොත් ලංකාවෙන් අස්පගනන් දීලා හොද ලැපක් ගන්න වෙන්නේ...
ඇත්තම කිවුවොත් මට ඕන ඕනදේ ගන්න සල්ලි තියන එකෙක් නෙවෙයි.. මේක ගන්න...