1. all_most

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට අලුත ගත්ත ලැප් එක බූට් වෙන්න තප්පර 47ක් යනවා දැන්... හෙට එන්නේ බඩු... දැන් Windows 10 Media Creation tool එකෙන් bootable usb එකක් හදනවා SSD එකට Windows දාලා අනිත් හාඩ් එක external එකක් විදියට යූස් කරනවා... ලංකාවේ කීයක් විතර වෙනවද බන් හාඩ් එකක්?? ඉස්සරහට ඉතින්...
  2. all_most

    Huawei p8 lite

    අපේ ගෑනි නම් රත් වෙනවා ගගා අඩනවා බන්.. මම අරන් දුන්නේ 28700ට... ලාස්ට් අප්ඩේට් එකෙන් පස්සේ හරි ගිහින්ද මන්ද දැන් නම් කියන්නේ නෑ රත්වෙනවා කියලා....
  3. all_most

    Brand Name for jeans

    Woogiee
  4. all_most

    Brand Name for jeans

    JackAss
  5. all_most

    පුංචි ප්‍රස්නයක්

    අර ලමා අපචාරකයාගේ මැනුවල් එකේ ඇති ශුවර් එකටම... අහලා බලපන්
  6. all_most

    Huawei p8 lite

    හොදයි මචන් අවුලක් නෑ... ඇදුම් මදින්නත් ගන්න පුලුවන් වෙලාවකට... මගේ ගෑනි ලග තියෙන්නේ ඕකක්...
  7. all_most

    මුරලි සහ තිලාන් සමරවීර නිකන් කිච උන නේද?

    මේ රටේ දැන් එන්න එන්න මේවගේ මෝඩ ලිංමැඩි අදහස් තියන මිනිස්සු බිහිවෙනවා... මොනවත් කරන්න බෑ බොරු ජාති ආලයක් ඉස්සරහට දාගෙන දගලනවා... ඇත්තටම මට දැනෙන මේ වෙනස උබලට තේරෙනවද දන්නෑ... යුද්දේ දිනලා ඉස්සරහට යයි කියලා හිතපු රට මොකද්දෝ කරුමෙකට ඊටත් වඩා වේගෙන් පස්සට යනවා කියලා හිතෙනවා.. මම මේ කියන්නේ...
  8. all_most

    56 පාරක් අතේ ගහලා මලා!

    55න් නවත්තපල්ලා... මැරෙන්න වෙන්නේ නැත්තන්...
  9. all_most

    Business registration

    මමත් ඊලග අවුරුද්දේ පටන් ගන්න ඉන්නේ බන් බිස්නස් එකක්... ඔහොම නැත්තන් කොහොමද බන් කරන්න ඕනේ...
  10. all_most

    පරණ කාලේ කාර් එකක්

    ඕක හැප්පුනාම කොහොමට තියෙයිද??
  11. all_most

    No headphone jack in iphone 7

    Bluetooth headset එකක් එන එක නම් හොදයි මචන්... එත් ඊට පස්සෙ චාර්ජින් ලොවේ ගිලිලා ඉන්න වෙයි... වෙන වැඩක් නෑ ෆෝන් එක චාර්ජ් කරනවා, headset එක චාර්ජ් කරනවා...
  12. all_most

    චන්ඩි_බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ &#3520

    හොද වැඩක් ඒත් ඕක අහලා සතුටු වෙන්න බෑ මට මොකද ඔය බස්කාරයෝ දෙන්නෙක් නිසා නීතිය අකුරටම ඉශ්ට වෙලා දඩුවම් ලැබෙනවා... ඇමතියෙක්ගේ ඩිෆෙන්ඩර් එකක් කාර් එක හරස් කරලා අර මනුස්සයව මරලා ගියත් ලංකාවේ මේවිදියට නීතිය අකුරටම ඉශ්ට වෙයිද??
  13. all_most

    බාප්පව මරල

    ඇත්තද බොරුද දන්නේ නෑ... ඌ තොට ඕක කිවුව නම් ඌ මහා පොල් බූරුවෙක්... මිනීමැරුමක් කරලත් මාට්ටු වුනේ නැති එකා කට නිසා මාට්ටු වෙන්න යන්නේ...
  14. all_most

    Windows Edge vs Google Chrome

    issara math oka tamai use kale... dan nam dakiddi bay hitenawa ban...
  15. all_most

    Windows Edge vs Google Chrome

    ow ban eka nam atta.. search engine eka nam etin chrome tamai...
  16. all_most

    Windows Edge vs Google Chrome

    ඩවුන්ලෝඩ් වලට යූස් කරනවා... අනිත් ඒවට chrome
  17. all_most

    Windows Edge vs Google Chrome

    තේරෙන සිංහලෙන් කියපන්කෝ... මම නම් කරන්ට් එකට ගහලා යූස් කලේ...
  18. all_most

    Windows Edge vs Google Chrome

    මචන්ලා මම අද තමයි ගත්ත අලුත් ලැපට Windows10 දාගත්තේ... පුරුද්දට ඉතින් ඔක්කොම ඉවර වෙලා මුලින්ම Chrome ඩවුන්ලෝඩ් කලා... ඩවුන්ලෝඩ් කලේ Windows Edge එකෙන්.. මට පොඩි වෙනසක් දැනුන නිසා drivers ටිකත් ඒකෙන්ම ඩවුන්ලෝඩ් කරන්න ගත්තා.. දැනෙන වෙනසක් තියනව ඩවුන්ලෝඩ් වල.. ඒත් Browsing නම් Chrome එක වගේ නෑ...
  19. all_most

    පල්ලෙකැලේ හෙලුවෙන් දුවපු සුද්දගේ විඩියෝ

    පට්ට ආතල් එකක් ගන්නේ බන්...
  20. all_most

    ලැප් Help

    8.1 එක එපා වෙනව බන්... මමත් අප්ඩේට් කලා... කරලා දාපන් ඒත් මම මේ ලගදි දැක්කා ජූනි වල ඉදන් නොමිලේ අප්ඩේට් කරන්න දෙන එක නවත්තනවා කියලා... හොයලා බලලා කරපන්... නැත්තන් ඩේටා අපරාදේ

    No contents