ගාන නම් අවුලක් නෑ..අලුත ගත්ත ලැප් එක බූට් වෙන්න තප්පර 47ක් යනවා දැන්...
හෙට එන්නේ බඩු... දැන් Windows 10 Media Creation tool එකෙන් bootable usb එකක් හදනවා SSD එකට Windows දාලා අනිත් හාඩ් එක external එකක් විදියට යූස් කරනවා...
ලංකාවේ කීයක් විතර වෙනවද බන් හාඩ් එකක්?? ඉස්සරහට ඉතින් මේකනේ එන්නේ ඒ නිසා අරගත්ත කෝකටත් කියලා...
ඇයි බන් 120GB එකක් ගත්තේ..


ඕක සුටුස් ගාලා පිරෙනවා නේ බන්..
SSD Capacity = 112GB
Over provision 10% =11GB
Windows = 15-20GB
Available For Usage = 80GB or less


අනික 120GB SSD වල Performance අඩුයි ඒ Series එකේම Capacity වැඩි SSD වලට වඩා..


මමත් 120GB ගන්න ඉඳල 250GB එකක් ගත්තා ඔය සීන් හින්දා..
හොඳ වෙලාවට 250 ගත්තේ කියලා හිතෙනවා දැන්..

SSD එකේ wearout එක අඩු කරන්න බන් එහෙම කියන්නේ..තව එකක්..ගොඩක් තැන්වල කියල තියෙනවා SSD එක defragment කරන්න එපා කියල..මේකේ පිටිපස්සේ තියෙන science එක නම් මම දන්නේ නැහැ..හැබැයි එහෙම කියල තියෙඅන්ව..![]()
SSD එකක Life time එක තීරණය වෙන්නේ Write කරන Data ප්‍රමාණයට අනුව..
Defrag කරන එකෙන් වෙන්නේ Physical Disk එකේ තැන් තැන් වල තියෙන Data පිළිවෙලට හදන එකනේ..
SSD එකක් Mechanical Hard එකක වගේ Physically Disk එකක Data ලියන්නේ නැති හින්දා Defrag කරන්න අවශ්‍ය නෑ..
ඉතින් අවශ්‍ය නැති දෙයක් කරලා නිකන් LifeTime අඩු කරගන්න ඕනි නැති හින්දා තමා එහෙම කියන්නේ..
එකක් MLC Drive එකක් අනික TLC Drive එකක්..


MLC (Multi Level Cell)
MLC flash as it's name suggests stores multi bits of data on one cell. The big advantage of this is the lower cost of manufacturing versus manufacturing SLC flash. The lower cost in flash production is generally passed onto you as the consumer, and for that reason is very popular among many brands. MLC flash is preferred for consumer SSDs for it's lower costs but the data read/write life is less in comparison to SLC at around 10,000 per cell.
TLC (Triple Level Cell)
Storing 3 bits of data per cell, TLC flash is the cheapest form of flash to manufacture. The biggest disadvantage to this type of flash is that it is only suitable for consumer usage, and would not be able to meet the standards for industrial use. Read/write life cycles are considerably shorter at 3,000 to 5,000 cycles per cell.
Code:
http://www.mydigitaldiscount.com/everything-you-need-to-know-about-slc-mlc-and-tlc-nand-flash.html

(මේ Fastboot On කරලා තියෙනකොට තමයි මේ වේලාවෙන් එන්නේ)

මම නම් මගේ වැඩකට කියල මගේ ලැප් එකට පහුගිය අවුරුදු දෙකටම CD/DVD දාල නැහැ..වෙන අඳුරන කට්ටිය ගෙනල්ල CD එකක මොකක්හරි කරලා දෙන්න කිව්වොත් ඇරෙන්න..මගේ පර්සනල් වැඩකට අවශ්‍ය වෙලා නැහැ..