Lenovo B5080 Laptop එකක් ඕඩර් කලා.. රු:42,500

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Lenovo B5080 Laptop එකක් ඕඩර් කලා.. රු:42,500

Lenovo B5080 Laptop - Intel Core i3-5005U, 15.6 Inch, 500GB, 4GB, Win 10 Pro, Black


dimensions.jpg
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
5th Gen නේ බං.... දැන් 6th Gen කාලෙනේ.... :D

ඔව් බන් ඒත් මම දැන් යූස් කරන්නේ 2nd Gen එකක් බන්... අනික වැඩට හරියන අතට පහසු එකක් නේ බන් ගන්න ඕන... අපිට ඔය එන එන Generations වල එන processor ගන්න සල්ලි නෑ බන්..