1. crazybuddy

    (4G)..........Dialog 4G Router තියෙන අය එන්න..........(4G)

    එකෙක් එනවා රවුටරෙත් උස්සං ගෙදරට.. මම නම් ඕවා මොකුත් බැලුවෙ නෑ අරන් ආවා.. සිග්නලුත් තිබ්බා..
  2. crazybuddy

    එළකිරියට_ආයුබෝවන් !

    දැන් හොදයි ඉස්සරට වඩා.. :lol: ඔව් කලිනුත් ගියානේ මේකි.. අනේ මන්දා බං ඕවා..
  3. crazybuddy

    Hard Talk with ~Titi~

    උඹ තෙලක් කතා කරනවා අල්ලන්නවත් බැලු පපුව හරිය.. ඉල්ලං කනවයි කියන්නෙ ඕවට තමා.. ඔව් ඒක මට තේරුනා..:frown:
  4. crazybuddy

    එළකිරියට_ආයුබෝවන් !

    උඹ දන්නෑ වෙන එකෙක්ගෙ ප්‍රොෆයිල් එකට ගිහින් VM එකක් දාන්න..? :baffled:
  5. crazybuddy

    Hard Talk with ~Titi~

    :eek::eek::eek::eek:
  6. crazybuddy

    Hard Talk with ~Titi~

    ඇති මහතක් නෑ බං.. ගානට ඉන්නවා.. මහත් වෙයි කියල බයට තමා ව්‍යායාම කරන්නෙ.. මල්ටිජිම් මැශින් වලින් කරන්න බැරි ඒවත් තියේ බං කෙල්ලන්ට.. වෙයිට් එක වැඩි උනාම කේස්.. pectoral fly එක ගහන්න ගිහින් දැන් මොකක්ද වෙලා.. පහත් වෙන්නත් බෑලු.. හාන්සිවෙලා ඉන්නත් බෑලු.. පපුව කකියනවලු.. බෙහෙත් ගන්න කතා කලාට එන්නෑ...
  7. crazybuddy

    එළකිරියට_ආයුබෝවන් !

    උඹලට VM එකක් දාලා සැප දුක ඇහුවත් රිප්ලයි එකක් දාන්න බෑ නේද.. ආයෙ මතක තියෙන කාලෙක උඹට නම් VM එකක් දාන්නෑ පුතේ.. අපි හිතුවට හැම එකාම බොක්කෙන් ඉන්නෙ කියලා.. උඹලා ඉන්නෙ අඩි ගාණක් උඩින්.. :)
  8. crazybuddy

    එළකිරියට_ආයුබෝවන් !

    මෙව්වා ගෙඩිය හරි අටකට කපා ගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත් කුළු පව් විලාසෙන මෙව්වා එකට ඇයි අද ඇණ කොටා ගෙන පොඩි උන් දොහේ මෙව්වා ටික ඉරාගෙන හොඳ හිත ගිහින් මෙව්වා එකට ගසාගෙන මහගෙයි බිමට තනි මෙව්වා කියාගෙන සතුරන් වෙලා මෙව්වට දෙස් තියාගෙන මෙව්වා උනෝතින් කිසි හව්හරණ නැති ලන්දක කකා...
  9. crazybuddy

    Hard Talk with ~Titi~

    අපොයි ඔව් ඒවත් එක්ක ගත්තාම මේවා මොනාද කියල හිතෙනවා.. දැන් වැඩිය පේන්න නෑ කස්ටිය.. ඉල්ලං කෑවා ගියා.. ආයි එයි මොකුත් නොවුනා සේ.. :lol:
  10. crazybuddy

    Hard Talk with ~Titi~

    එයා වැඩ දාන්න ගිහින් පපුව අවුලෝගෙන..:dull: හෝම්ජිම් එකේ ව්‍යායාම කරන්න ගිහින් පපුව මොකක්ද කරන්..:(
  11. crazybuddy

    මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

    හැම දේම තියෙන්න ඕන බං.. පන්සිල් රකින උන් විතරක් හිටියොත් මේකෙ කිසි ගතියක් නැති වෙනවා.. ලංකාවෙ තව ෆෝරම් එකක් තියේ මචං කිව්වත් ඈයියා කියන උන් ඉන්න..:lol:
  12. crazybuddy

    Hard Talk with ~Titi~

    :yes::yes::yes:
  13. crazybuddy

    Hard Talk with ~Titi~

    ඔයාට මං හරි මෙව්වයිලූ මට මෙව්වා වෙන්න බැරි ඒකලූ උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ මට මෙව්වා වෙන්න බැරි ඒකලූ අපි මෙව්වා උනේ එක පාරලූ හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ :( හලෝ අක්කෙ.. :)
  14. crazybuddy

    ජනාධිපති පදවිය

    ඒ කිව්වෙ බං..?
  15. crazybuddy

    Hard Talk with ~Titi~

    ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ
  16. crazybuddy

    ඔව් මං අවුරුද්දට ගියා බං..

    ඔව් මං අවුරුද්දට ගියා බං..
  17. crazybuddy

    fdgdfgdfg

    ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ
  18. crazybuddy

    ජනාධිපති පදවිය

    ඔව් ඒකත් නරකම නෑ..:lol: අනාචාරෙ යන ගෑනුන්ට දෙන්න දඩුවමක් නෑ හැබැයි..:( මොකෝ මහන්න කියලයෑ..:dull: :) වරදක් නැහැ මචං.. ගංවතුරින් හිංසාවක් පීඩාවක් නෑනේ..?
  19. crazybuddy

    මේවා හලාල් නම් නෑ...

    හැම මුස්ලිම් මිනිහම එක වගේ නෙමේ බං.. හොද උනුත් ඉන්නවා..
  20. crazybuddy

    EK මත විමසුම

    දෙන්නම ඕන.. මට එකෙක්ගෙන්වත් වැරැද්දක් වෙලා නෑ..:)

    No contents