~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබලා දැක්කද දැන් තිසරයා බෝල දාන්නේ මාලිංග වගේ ඉරියව්වකින්
    මාලිංගගේ යෝලර් ඒක එහෙම දානවා ඌ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ රතුවෝ ඔය මගුල ගැන අපි මොකුත් දන්නේ නෑ, දාපං ත්‍රෙඩ් එකක් Poll එකකුත් එක්ක, මොකුන්ද මුන් මොකද්ද මේ වෙන්නෙ මොනවටද මුන් ගහගන්නේ කියල උඹේ වහුකුනු බාසාවෙන් :yes:

    උබ ඔය මොක්ක්ය් ගැනද බන් කියන්නේ?
    බොක්ෂින් කියන්නේ අර බොලේ අරන් දුවන එකද?

    හොරිකඩ වහුකුණු මූසලයිනේ..
    ෆ්ලොයිඩ් මේවෙදර් කියන්නේ ලෝකෙ ඉදපු හොදම බොක්සින් ශූරයා.. 2015 රිටයර් උනා..
    උගේ රෙකෝර්ඩ් එක 49-0
    මූට මේ ඊයේ පෙරේදා නැගීගෙන එන තරුණ ufc fighter කෙනෙක් වෙන කෝනර් මැක්ග්‍රේගර් කියන ඩයල් එක චැලේන්ජ් කරා බොක්සින් මැච් එකකට..
    ඌ ඒක ඇක්සෙප්ට් කලා..
    ලබන අගෝස්තු 26 ෆයිට් එක යන්නේ..
    මැක්ග්‍රේගර් සුපිරි වැඩ්ඩා.. ඒ උනාට ඌ බොක්සින් ගහන එකෙක් නෙමෙයි.. ඌ ufc fighter..
    මට හිතෙන්නේ ඌට බෑ හිටපු ශූරයව පරද්දන්න කියල.. ඔට්ටු දෙකක් ඇල්ලුවා දෙන්නෙක් එක්ක..
    ඕකයි වහුකුණෝ කතාව..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබලා දැක්කද දැන් තිසරයා බෝල දාන්නේ මාලිංග වගේ ඉරියව්වකින්
    මාලිංගගේ යෝලර් ඒක එහෙම දානවා ඌ

    Thisarawa team ekata gamu
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලෝකේ ඉන්න බොක්සිං ක්‍රීඩකයෝ තියා මම ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ඉන්න උන්ගේ නම් වත් දන්නෙ නෑ.එතකොට මයික් ටයිසන් නෙමේද හොඳම බොක්සිං ක්‍රීඩකයා

    මයික් ටයිසන් පැරදුනා නේ..
    මූ රිටය්‍ර් වෙනකන්ම අන්ඩිෆීටඩ්..
    ලෝක ඉතිහාසෙම තිබ්බ මිල අධිකම බොක්සින් මැච් එක තිබ්බේ ඌයි පැකියෝ කියල ඩයල් එකක් අතරෙයි.. ඒකෙනුත් ඌ දින්නා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබලා දැක්කද දැන් තිසරයා බෝල දාන්නේ මාලිංග වගේ ඉරියව්වකින්
    මාලිංගගේ යෝලර් ඒක එහෙම දානවා ඌ

    ක්‍රිකට් සෙල්ලමක්ද මිනිහෝ ufc බලපං.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පිලියන්දල රියපොලේ එකා අනිද්දා හම්බවෙනවා.. සේරටම කලින් ඌ එක්ක කතා කරල බලන්න ඕනේ උබ ඔය කිව්ව දේ තත්වේ..
    එතකං ඉදපං.. උඹේ pm එක මේ දැන් කියෙව්වා..

    හරි අහපන්කෝ. . හැබැයි ඕකා කියයිද දන්නා පරන කබල් විකුනන එක ලාබයි කියලා. . :D
    අහලා මට පී.එම් එකක් ගහපන්. . :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හොරිකඩ වහුකුණු මූසලයිනේ..
    ෆ්ලොයිඩ් මේවෙදර් කියන්නේ ලෝකෙ ඉදපු හොදම බොක්සින් ශූරයා.. 2015 රිටයර් උනා..
    උගේ රෙකෝර්ඩ් එක 49-0
    මූට මේ ඊයේ පෙරේදා නැගීගෙන එන තරුණ ufc fighter කෙනෙක් වෙන කෝනර් මැක්ග්‍රේගර් කියන ඩයල් එක චැලේන්ජ් කරා බොක්සින් මැච් එකකට..
    ඌ ඒක ඇක්සෙප්ට් කලා..
    ලබන අගෝස්තු 26 ෆයිට් එක යන්නේ..
    මැක්ග්‍රේගර් සුපිරි වැඩ්ඩා.. ඒ උනාට ඌ බොක්සින් ගහන එකෙක් නෙමෙයි.. ඌ ufc fighter..
    මට හිතෙන්නේ ඌට බෑ හිටපු ශූරයව පරද්දන්න කියල.. ඔට්ටු දෙකක් ඇල්ලුවා දෙන්නෙක් එක්ක..
    ඕකයි වහුකුණෝ කතාව..

    online බලන්න ලින්ක් එකක් දීපන් බලන්න අපිටත්
    නැත්තම් යයන චැනල් ඒක කියපන් බලන්න
    උබ එකාටමද ඔට්ටු 2 ම ඇල්ලුවේ
    මාරුවට ඇල්ලුවා නම් අල්ලපු ගැන ශේප්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබ ඔය මොක්ක්ය් ගැනද බන් කියන්නේ?
    බොක්ෂින් කියන්නේ අර බොලේ අරන් දුවන එකද?

    නෑ මිනිහෝ.අස්පයෙක් උඩ නැගලා පොල්ලකින් බෝලෙට ගහන සෙල්ලමක් තියෙන්නේ.අන්න ඒක
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හරි අහපන්කෝ. . හැබැයි ඕකා කියයිද දන්නා පරන කබල් විකුනන එක ලාබයි කියලා. . :D
    අහලා මට පී.එම් එකක් ගහපන්. . :rolleyes:

    ඒක නෙමේ අහන්නේ ඔය වැඩේ කරන්නේ කොහොමද?
    මොකද්ද ඔය බිස්නස් එකේ තත්වේ..
    ඔය කරන්න යන වැඩේ ගැන උගේ අදහස වගේ ඩ්ගේවල් ගැන දැනගන්නයි ඕනේ..
    මම මීට කලින් වාහන ඉම්පෝර්ට් කරල නෑ ඩිරෙක්ට්.
    ඌ එනවා මාව අනිද්දා හම්බෙන්න මම කතා කරල බලන්නං.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොහෙද ඌ බෝල් දාන්නේ

    උගේ නම ගහල ගුගල් සේර්ච් එකක් දීපන්
    ඒකෙන tool වලින් පාස්ට් වික දීපන්
    එන මැච් එකේ බලපාන ඌ කහ පාට ටිම එකේ
    මලින්ගය වගේමයි දන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    online බලන්න ලින්ක් එකක් දීපන් බලන්න අපිටත්
    නැත්තම් යයන චැනල් ඒක කියපන් බලන්න
    උබ එකාටමද ඔට්ටු 2 ම ඇල්ලුවේ
    මාරුවට ඇල්ලුවා නම් අල්ලපු ගැන ශේප්

    අප්පලු ගාන ශේප් වෙන්න මොන මගුලකටද මිනිහෝ ඔට්ටු අල්ලන්නේ ඊට වඩා හොදයි නේ ඒක අතේ තියං ඉන්නව..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොරිකඩ වහුකුණු මූසලයිනේ..
    ෆ්ලොයිඩ් මේවෙදර් කියන්නේ ලෝකෙ ඉදපු හොදම බොක්සින් ශූරයා.. 2015 රිටයර් උනා..
    උගේ රෙකෝර්ඩ් එක 49-0
    මූට මේ ඊයේ පෙරේදා නැගීගෙන එන තරුණ ufc fighter කෙනෙක් වෙන කෝනර් මැක්ග්‍රේගර් කියන ඩයල් එක චැලේන්ජ් කරා බොක්සින් මැච් එකකට..
    ඌ ඒක ඇක්සෙප්ට් කලා..
    ලබන අගෝස්තු 26 ෆයිට් එක යන්නේ..
    මැක්ග්‍රේගර් සුපිරි වැඩ්ඩා.. ඒ උනාට ඌ බොක්සින් ගහන එකෙක් නෙමෙයි.. ඌ ufc fighter..
    මට හිතෙන්නේ ඌට බෑ හිටපු ශූරයව පරද්දන්න කියල.. ඔට්ටු දෙකක් ඇල්ලුවා දෙන්නෙක් එක්ක..
    ඕකයි වහුකුණෝ කතාව..

    ufc කියන්නේ මොනාද?

    ඔය මේ වෙදර්ලා ප්‍රොෆෙශනල් බොක්සිංද කරන්නේ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හොරිකඩ වහුකුණු මූසලයිනේ..
    ෆ්ලොයිඩ් මේවෙදර් කියන්නේ ලෝකෙ ඉදපු හොදම බොක්සින් ශූරයා.. 2015 රිටයර් උනා..
    උගේ රෙකෝර්ඩ් එක 49-0
    මූට මේ ඊයේ පෙරේදා නැගීගෙන එන තරුණ ufc fighter කෙනෙක් වෙන කෝනර් මැක්ග්‍රේගර් කියන ඩයල් එක චැලේන්ජ් කරා බොක්සින් මැච් එකකට..
    ඌ ඒක ඇක්සෙප්ට් කලා..
    ලබන අගෝස්තු 26 ෆයිට් එක යන්නේ..
    මැක්ග්‍රේගර් සුපිරි වැඩ්ඩා.. ඒ උනාට ඌ බොක්සින් ගහන එකෙක් නෙමෙයි.. ඌ ufc fighter..
    මට හිතෙන්නේ ඌට බෑ හිටපු ශූරයව පරද්දන්න කියල.. ඔට්ටු දෙකක් ඇල්ලුවා දෙන්නෙක් එක්ක..
    ඕකයි වහුකුණෝ කතාව..

    යුෆ්සී ෆයිටර්ස්ලා සෙල්ලන් නෑ මිනිහෝ. . හැබැයි කෝනර් කාරයා ඉල්ලන් කයිද දන්නෙත් නෑ. .
    සිංහයට සිංහයගේ ගුහාවෙදිම ෆයිට් එකට අඩගැහුවනේ. .
     
    • Like
    Reactions: djnick