~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ufc කියන්නේ මොනාද?

ඔය මේ වෙදර්ලා ප්‍රොෆෙශනල් බොක්සිංද කරන්නේ?

WWE wrestling කියන්නේ තනිකර බොරුවක්නේ..
ස්ක්‍රිප්ටඩ්..
Ufc කියන්නේ සිරාම ෆයිටින්..
ලේ පනින්න ඇස් නිල් වෙන්න තොල් කම්මුල් පුපුරන්න සිරාවටම නෙලන සෙල්ලමක් තමයි ufc..

මේවෙදර් ප්‍රොෆෙශනල් බොක්සර්..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

යුෆ්සී ෆයිටර්ස්ලා සෙල්ලන් නෑ මිනිහෝ. . හැබැයි කෝනර් කාරයා ඉල්ලන් කයිද දන්නෙත් නෑ. .
සිංහයට සිංහයගේ ගුහාවෙදිම ෆයිට් එකට අඩගැහුවනේ. .

දින්නොත් ගොඩේ ගොඩ මම..
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඒක නෙමේ අහන්නේ ඔය වැඩේ කරන්නේ කොහොමද?
    මොකද්ද ඔය බිස්නස් එකේ තත්වේ..
    ඔය කරන්න යන වැඩේ ගැන උගේ අදහස වගේ ඩ්ගේවල් ගැන දැනගන්නයි ඕනේ..
    මම මීට කලින් වාහන ඉම්පෝර්ට් කරල නෑ ඩිරෙක්ට්.
    ඌ එනවා මාව අනිද්දා හම්බෙන්න මම කතා කරල බලන්නං.

    එල මචෝ අහලා කියපන්කෝ. . :)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    WWE wrestling කියන්නේ තනිකර බොරුවක්නේ..
    ස්ක්‍රිප්ටඩ්..
    Ufc කියන්නේ සිරාම ෆයිටින්..
    ලේ පනින්න ඇස් නිල් වෙන්න තොල් කම්මුල් පුපුරන්න සිරාවටම නෙලන සෙල්ලමක් තමයි ufc..

    මේවෙදර් ප්‍රොෆෙශනල් බොක්සර්..

    :yes::yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොක්සිං ගහලා මහන්සිත් ඇතිනේ.ඔන්න මම ලස්සන කවර් සොන්ග් එකක් ගෙනාවා.


    ප්‍රසන්න සිල්වගේ දුව මේ..
    බොට සෙට් කරලා දෙන්නද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    WWE wrestling කියන්නේ තනිකර බොරුවක්නේ..
    ස්ක්‍රිප්ටඩ්..
    Ufc කියන්නේ සිරාම ෆයිටින්..
    ලේ පනින්න ඇස් නිල් වෙන්න තොල් කම්මුල් පුපුරන්න සිරාවටම නෙලන සෙල්ලමක් තමයි ufc..

    මේවෙදර් ප්‍රොෆෙශනල් බොක්සර්..

    මං දන්නේ නෑබන් ඕවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕවට ආසාවක් නෑ බන්.ඊට වඩා හොඳයි සිංදුවක් අහනවා.

    මං බලන්නෙත් නැ බන්
    එත දන්නවා ඒක පට්ට කියලා
    එකක් විතර බලල ඇති
    රෙස්ලින් නම් එකක්වත් බලල නැ මේ වෙද්දී
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෞව්ද?

    ඔය සිංදුව කියන්නේ ෆයිනල් වෝ එකේ සේනාංකාධිපති කෙනෙක් වෙලා ඉදපු මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වගේ දුව..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය සිංදුව කියන්නේ ෆයිනල් වෝ එකේ සේනාංකාධිපති කෙනෙක් වෙලා ඉදපු මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වගේ දුව..

    කොලු බාගයක් වගේ හරියන්නේ නැ වැඩේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    WWE wrestling කියන්නේ තනිකර බොරුවක්නේ..
    ස්ක්‍රිප්ටඩ්..
    Ufc කියන්නේ සිරාම ෆයිටින්..
    ලේ පනින්න ඇස් නිල් වෙන්න තොල් කම්මුල් පුපුරන්න සිරාවටම නෙලන සෙල්ලමක් තමයි ufc..

    මේවෙදර් ප්‍රොෆෙශනල් බොක්සර්..

    ඔයිට වඩා දරුනු ඒවා තියෙනවා මිනිහෝ. .



    photo.jpg


    images


    4c224e7e9475fa8c922c5d035b9ddb22b8da52f4_hq.jpg


    9abe9ee737a5c6aa78250fe1b59027bfdb074cf1_hq.jpg


    __sick___nick_mondo___hc_legend3.jpg