එයාර් ගන් එකක් ගනින්කෝ
කුඩු වෙන්න තියන්න පුළුවන්නේ
gs ගෙන ලියුමක් විතරයි ඕන
ගැනත් ශේප්
මු ගාව ඔරිජිනල් එකක් ඇත්තේ
කියාද දන්නේ නා

monada me dala tyena pintura. owaye link dammanam iwrane.
hithak papuwak tyen minssunta amarui owa balanna
එයාර් ගන් එකක් ගන්න ඕනා
උබ ඕක කියකටද ගත්තේ?
monada me dala tyena pintura. owaye link dammanam iwrane.
hithak papuwak tyen minssunta amarui owa balanna

ඒ උනාට පුස්කාපු තුවක්කුවක් වත් පත්තු කලොත් හෙම.
පොටෝ එකට උබ හෙන ස්පොටි කොල්ල වගේ ඉන්නවනේ යකෝ
මං ලග තියෙන්නේ ඔරිජිනල් බ්රසීල් ටෝරස් පිස්තෝලයක් නේ මිනිහෝ..
මේක ගණන්ම පිස්තෝලයක්...
ඩොලර් 4500ක් වගේ වෙනවා ඩියුටි ගෙවලා ගෙන්න ගද්දි..
නෝමල් ඒව තියෙනවා ඩොලර් 1500ක් යනකොට ගෙන්න ගන්න පුළුවන් ..
මං ලග තියෙන්නේ ඔරිජිනල් බ්රසීල් ටෝරස් පිස්තෝලයක් නේ මිනිහෝ..
මේක ගණන්ම පිස්තෝලයක්...
ඩොලර් 4500ක් වගේ වෙනවා ඩියුටි ගෙවලා ගෙන්න ගද්දි..
නෝමල් ඒව තියෙනවා ඩොලර් 1500ක් යනකොට ගෙන්න ගන්න පුළුවන් ..

මටත් එකක් බලපන්. .![]()
මේකක්ද තියෙන්නේ?
![]()
වැඩිපුර මුකුත් නැද්ද?![]()

උබ ලයිසන් එකක්ද තියාගෙන ඉන්නේ??
ආයුධ නං ගන්න එක වැඩක් නෙමෙයි ලයිස්න් එක ගන්න එකයි අමාරු..
ඔව් මිනිහෝ ලයිසන් පිස්තෝලයක්..
තෝ හිතුවද හොර බඩු තියං ඇවිදිනවා කියල.

e pintura wala inne actorslada?

ආයුධ නං ගන්න එක වැඩක් නෙමෙයි ලයිස්න් එක ගන්න එකයි අමාරු..

මේකක්ද තියෙන්නේ?
![]()
වැඩිපුර මුකුත් නැද්ද?![]()