ඒ ඉස්සර සහෝදරයා දැන් ඒගොල්ලෝ එම නැ .දැන් ඒගොල්ල ගුඅන්පියේ කන්ට්‍රක්ට් විතරයි කරන්නේ :P
(ඒකාලේ තිබ්බ සීනුව හැලිලා දැන් ඉන්නේ රතු අලිපැටියෙක් )
මේපාර ගමත් දෙමු රතු අලියට .
ඉතින් ඊට පස්සේ කොළ අලියි රතු අලියි එකතුවෙලා ගමයි රටයි ආගමයි ජාතියයි සතුටින් අනුභව කරයි :D:cool: