මචං Phone එකෙන් නැතුව PC එකකින් Whatsapp Account එකක් හදන්න ක්රමයක් තියෙනවද? මම කියන්නේ Android emulators වගේ එකක් දාලා. මෙහෙම Use කරන අය ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු හෙල්ප් එකක්. මේ විදියටම නොවුනත් කමක් නෑ ෆෝන් එකෙන් නැතුව PC එකෙන් Whatsapp Account එකක් හදාගන්න. මම කියන්නේ Phone එකෙන් Whatsapp Account එකක් හදලා PC එකට QR Scan කරලා Link කරලා යන වගේ වැඩක් නෙවෙයි, අලුතෙන්ම PC එකෙන් Whatsapp එකක් හදලා PC එකෙන්ම use කරන්න පුළුවන් ක්රමයක්.