කතක් තරුණයකුගේ නහය කපයි
විසිහය හැවිරිදි තේ කම්හල් සේවකයකුගේ නාසය වෙන්වෙන තරමටම මල් පිහියකින් කපා දැමීයයි (40) හැවිරිදි සිව් දරු මවක දෙනියාය පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
පොරොන්දුවක් කඩ කිරීම මේ සිද්ධියට හේතුවන්නට ඇතැයි පොලීසිය කියයි. දෙනියාය රෝහලෙන් මාතරට මාරුකළ තුවාලකරු වහා සැත්කමකට...