හිනත් යනව..... දුකත් හිතෙනවාView attachment 249231
දොස්තර නලාව දාගෙන chemistry class ad එකකට ඉන්නේ ඇයි?
------ Post added on Apr 14, 2025 at 6:15 AM
හිනත් යනව..... දුකත් හිතෙනවාView attachment 249231
දොස්තර නලාව දාගෙන chemistry class ad එකකට ඉන්නේ ඇයි?
------ Post added on Apr 14, 2025 at 6:15 AM
රැවුල ටිකක්වත් තිබ්බනංView attachment 249231
දොස්තර නලාව දාගෙන chemistry class ad එකකට ඉන්නේ ඇයි?
------ Post added on Apr 14, 2025 at 6:15 AM
ow ow it anaathayonta puluwn Wei okkoma. iq thiyena unta kela wei ooooඔය මගුල් තව ටික කාලයයි , දැනටම එකක් විතරක් දැනගෙන stable වෙනව කියන එක හීනයක්, අද කාලෙ මනුස්ස්යෙක් හොදට ප්රගුන කරපු එකක් එක්ක ඊට වෙනස් ෆිල්ඩ් එකක දැනුම ඕනෙ නැත්තන් ගොඩ එනව බොරු. බහුතරයක් doctorsla දන්නෙ ඉගනගත්ත එකෙන් බෙහෙත් දෙන්න විතරයි , අඩු තරමෙ හරියට computer එකක use කර්න්ඩවත් දන්නෙ නෑ.
ඉස්සරහට ඔහොම බැරිවෙයි, එක ෆීල්ඩ් එකකෛන් phd එකක තිබුනත් අමාරු වෙයි,
ඉස්සර plan ඇදපු එවුන් දැන් පෑනයි පැන්සලයි කොලෙයි තියන් ඒක කරල ගොඩ යන්ඩ බෑ, outocad , 3D design , rendering , video edit, interior design ඕව ඔක්කොම ඕනෙ
ඔය ඩිග්රි වලට විතරක්ම ජොබ් ලැබෙන කලාව ඉසරහට ණැතිවෙයි අපි නන් ටිකක් හරි වාසනාවන්තයි ඒකට අහු උනේ නෑ.
ඉස්සරහට වෙන්නෙ අවුරුදු 20 වගේ වෙද්දී මොනවහරි දෙක තුනක් එකට ඉගන ගන්න වෙනව එකිනෙකට වෙනස් ඒවා ගොඩක් පරතරයටම ලොකු ගේමක් ඒක. ගුරුවරය්ර්ක්ටත් බැරි වෙයි එහෙම එකිනෙකට වෙනස් ඒව එකට එකතු කර්ල වැඩ කර්න විදිය උගන්නන,
පර්සන්ලයිස් ai එකක් තමා සෙට් වෙන්නෙ
.(mama med ekek nemei thaama Aleval kukulek
)Iq ekath one anowaryenma , IT special kare example ekk widiyata bn,ow ow it anaathayonta puluwn Wei okkoma. iq thiyena unta kela wei oooo.(mama med ekek nemei thaama Aleval kukulek
)
eka Hari . mn kiynne soft skills and iq thiyena docala khomath survive. eg ; surgeons , specialistsIq ekath one anowaryenma , IT special kare example ekk widiyata bn,
Thava example ekak oya mona company ekaka wadata giyath social skills one customer knkta katha karla marketing karna tharn ,e wave
Doc vithrk nemi mn kiyne okomaeka Hari . mn kiynne soft skills and iq thiyena docala khomath survive. eg ; surgeons , specialists
ow hri post eka docec gana dala thibba hinda ehma kiwwe.Doc vithrk nemi mn kiyne okoma
මං දන්න 'IT sir' කෙනෙක් ඉන්නවාLaptop එක බෙල්ලේ එල්ලගෙන පයිතන් වලින් තමා කතා කරන්න වෙන්නේ සොප්තේයා ඉන්ජොන්ට![]()
Thava eka dekat withark watinakama tiyna nisane ohoma wene isarht oka nathi wenvow hri post eka docec gana dala thibba hinda ehma kiwwe.
hukanawa daala apey iskoletath awanambuwak, sure ekatama shishyathwe karala aapu ekekමූ දර්මරජේ එකෙක් ද
මොන සොට්ටේයර් ඉන්ජිනියර් ට උනත් ලැප් එක අතේ තියාගෙන අර safety helmet එක දාගෙන ඉන්න වෙන්ව ඉන්ජෙක් කියලා පෙන්නන්නLaptop එක බෙල්ලේ එල්ලගෙන පයිතන් වලින් තමා කතා කරන්න වෙන්නේ සොප්තේයා ඉන්ජොන්ට![]()

මටත් හිතුනා.Doctor කෙනෙක් වෙන්න නම් හොඳම chemistry class එක මේක වගේ දෙයක් කියනව ඇත්තෙ ඒකෙන්