ඉස්කෝලේ යන කාලේ නම් කලාතුරකින් තමයි හෝදන්නේ අම්මා තමයි ඇදුම් හෝදලා දුන්නේ. හැබැයි පස්සේ නම් හේදුවා , බැන්දට පස්සේ wife තමයි කරන්නේ. ඉදලා හිටලා මමත් කරනවා. shirt වල fabric එකෙත් ලොකු අවුලක්නෑ , signature හරි emerald වගේ ඒවා තමයි තියෙන්නේ. මම කියන්නේ shirt එක කහ පාට වෙනවා කියන එකම නෙමේ , නමුත් ටික...