1. GuneBhai

    අරක්කු බොරුව

    arakku bonne atal ekata ban... prashna amataka karanna bonna baha... haha
  2. GuneBhai

    මාක්ස්වාදය

    meka mama ramu kara gannawa... :cool::cool::cool:
  3. GuneBhai

    Parana Hybrid Awl Da?

    inverter eka giyama kohomada atal eka ne?
  4. GuneBhai

    වද බෙහෙත් සිද්ධිය ඔබ විශ්වාස කරනවාද ?

    අල්ලා බෙහෙතක් මවල දුන්නද කවුද දන්නෙ?
  5. GuneBhai

    සිංහල ජාතිය වඳ කරන කඩවල් වලට ගේමක් දෙන්න ව&#35

    :lol::lol::lol::lol::lol: බිව්වම කොහෙද බන් වදවෙන්නේ.. ‍මොංගල් කතා කියන්න එපා..
  6. GuneBhai

    මාක්ස්වාදය

    ‍මොකක්ද මිතයා මතය?
  7. GuneBhai

    මාක්ස්වාදය

    පැහැදිලි කරන්න පුලුවන්ද?
  8. GuneBhai

    මාක්ස්වාදය

    ඇයි?
  9. GuneBhai

    මාක්ස්වාදය

    ක්රියාත්මක කරද්දි අසාර්තක වෙනව නන් ඒක ප්රායෝගික නැති බව පේනවානේ. මාක්ස්ට නොපෙනුන වැරැද්දක් කොහේහරි තිබිල තියෙනව. රොකට් කඩන් වැටෙන්නේ නිව්ටන්ගේ යාන්ත්‍රණවල වරදකින් නෙමේනෙ. ඒක රොකට් එකේ තාක්ශනික දෝශයක්. නිව්ටන්ට ඒකෙ සම්බන්ධයක් නෑනේ.
  10. GuneBhai

    මාක්ස්වාදය

    සමාජවාදේ පදනම මාක්ද්වාදය නේද?
  11. GuneBhai

    මාක්ස්වාදය

    එතනම වැරදිනේ.. නිව්ටන්ගේ සිද්ධාන්තය අයින්සටයින් අතින් වෙනස් උනා 1905 දී. අයින්ටයින්ට අමතක වෙච්ච දෙයක් තියේ නන් අනාගතේ කවුරැ හරි ඒක නිවැරදි කරාවි. අයිස්ටයින්ගේ සපෙශ්තවාදය පාවිච්චි කරල තමා GPS චන්ද්රිකා වැඩ කරන්නෙ. අනික ක්‍වොන්ටම් ‍භෞතිකය ගැන අපි තාම දැනුවත් වෙලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි. හැබැයි ඒ...
  12. GuneBhai

    මාක්ස්වාදය

    ඉතින් සමාජවාද‍ේ ආවත් ඔච්චරනේ.. පාලක‍‍යො = ධනපති
  13. GuneBhai

    මාක්ස්වාදය

    මං උඹට ඒක කියවන්න එපා කිව්වෙ නෑ නේ... මම කිව්වෙ මට ඒ පොත ගැන දැනෙන දේ... අනික පොත් ලියන්න දෙවියන්ට බැහැනේ.. ඕක්කොම ලියන්නෙ මිනිස්සු.... මෙහෙමනේ... ඕනි පොතක් ගැන කියවන්නෙ නැතුව කතා කරන්න බැහැ. හැබැයි මාක්ස්ගෙ පොත කියවපු මිලියන ගාණක් ඉන්නවා වගේම ඒ පොත ගුරැ කරගෙන රටවල් හදන්න ගියපු විසාල ගානකුත්...
  14. GuneBhai

    මාක්ස්වාදය

    ඉතින් ලංකාවේ තියෙන පරිපාලන‍යේ දුර්වල තාවට ධනවාදෙට බැනල වැඩක් නැහැ.
  15. GuneBhai

    මාක්ස්වාදය

    :D:D:D:D කුරානේ තියෙන ඒවා වැරදී කියන්න කුරානේ කියවන්නම ඕනිද.. අන්න ඒ වගේ තමා...
  16. GuneBhai

    මාක්ස්වාදය

    ඇමරිකා‍වේ යුරෝපෙ ආර්තිකය වැටෙන කොට ඉන්දියාව, චීනය, ඕස්‍ට්රේලියාව වගේ රටවල් නැගිටිනව දැන්. මෙතන වෙන්නෙ මුදල් සංසරණයක්. එක සේ්ප්පුවක තිබුන ඒවා වෙන සේප්පුවකට යන එක විතරයි... ධනවාදය කියන එකත් හරිහමන් ක්රමයක් නෙමේ.. ඊට වඩා සාර්තක ක්රම ලෝකෙ දැනටත් භාවිතා වෙනව...
  17. GuneBhai

    මාක්ස්වාදය

    1917 කරපු අරගලය සාර්තකද? මිලියන ගණන් මිනිස්සු මැරිලා කෝටි ගණන් වල දේපල විනාස වෙලා කෙල කෝටි ගාණක් අනාගත පරම්පරාවල ජීවිත අනාත වෙලා අන්නතිමට මොකද උනේ? නිකන් හුලං විතරයි නේ අන්තිමට? නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ...
  18. GuneBhai

    මාක්ස්වාදය

    විඩියෝ බල්න්න ඩේටා නැහැ. පස්සෙ බලන්නන්. මාක්ස් කියපු ඔක්කොම යල් පැනල නැතිව ඇති... ඒකෙන් කියන්නෑ පොර කියපු අනිත්වා හරි කියල දැන්.... අපි දැන් ඉන්නෙ 21 වෙනි සියවසේ.. විසදුම් දෙන්න ඕනි දැන් කාලේ ප්රස්න වල‍ට මිසක් ඒ කාලේ ප්රස්න වලට නෙමේ...
  19. GuneBhai

    මාක්ස්වාදය

    ඇමරිකාවේ තියෙන්නෙ Survival of the Fittest වගේ කැලෑ නීතියක්. ඒ ක්රමයට රටවල් දුවන්න බැහැ. ආණ්ඩුවක් උනාම ර‍ටේ මිනිස්සු ගැනත් බලන්න ඕනි. වියාපාරිකයො ගැන විතරක් බලල මදි.

    No contents