1. smith500

    Ena Para Chande Denne

    මහින්දට දුන්නත් එන්නේ කලින් හිටපු හොරු ටිකමනේ බන්..ඔය කෝකට දුන්නත් වැඩක් නැ කියලා රටේ මිනිස්සු තේරුම් ගන්නකම් සහ.මේ තියන දේශපාලන ක්‍රමේ වෙනස් වෙනකම් ගොඩයන්නේ නම් නැ මචන්..
  2. smith500

    ලේ රිපෝර්ට් එක

    උබේ විස්තරේ අහනකොට උබ ටිකක් හිතනවා වැඩි වගේ කියලත් තේරෙනවා..නමුත් හරියටම තේරුම් ගන්න අමාරුයි.උබ ecg අනම් මනම් ඔක්කොම චෙක් කරලා හොස්පිටල් එකෙන් ලෙඩක් නැ කිවුවනම් ඔනිවට වඩා හිතන්න යන්න එපා.සීනිත් චෙක් කරගනින්.එතකොට ඒකත් ඉවරයිනෙ.උබ ලෙඩ හොය හොය හදාගන්න යන්න එපා..උබ buddhist නම් ..පිරිත් ටිකක් කියපන්...
  3. smith500

    Thailand yanna riduna ssinhalu

    එල මචන්...පරිස්සමින් ගිහින් වරෙන්..තායි airways යන එක හොදයි..අන්න ශ්‍රී ලන්කන් එකේ රෙපෙයාර් අන්ශෙට යුරෝපයේ ගුවන් සේවා ආරක්ශන අදිකාරියෙන් දීලා තිබ්බ easa 145 කියන certificate එක cancel කරලලු..ගුවන් යානා නඩත්තුව හොද නැ කියලා..මාස 6ක් දීලා තියනවලු අඩුපාඩු හදාගෙන පෙන්නන්න..බැරිවුනොත් permanently...
  4. smith500

    My New Vehicle

    මචන් ..මම දැකලා තියන විකුනන්න තියන පාවිච්චි කරපු ඔක්කොම wagonr 20000km...30000km දුවපුවා.2014 එකක් දැක්කා 40000km දුවපු..එච්චරයි උපරිම දැකලා තියෙන්නේ..aqua එහෙමනම් දැකලා තියනවා 150000km දුවපුවා..ඒකට හේතුව මොකද්ද. මේ wagonr අලුතින් ගත්තම රෙපෙයාර් එකක් නැතුව කිලෝමීටර් ලක්ශයක්වත් දුවන්න බැරිද...
  5. smith500

    My New Vehicle

    එල මචන්..මටත් මේ නිසාන් fb15 දීලා ඕකක් ගන්නත් හිතෙනවා වෙලාවකට:dull:
  6. smith500

    බෝට්ටුවෙන් Japan යන්න

    මම කලින්ම කිවුවා ඕක එලකිරියේ...බෝක්කු ගානේ රස්තියාදු වෙන ලන්කාවේ කාලකන්නි පෝලිමේ ජපන් පටවන එකෙන් වෙන්නේ visit visa එකක්වත් ගන්න අමාරු වෙන එක..මොකද්ද බන් මේකේ තේරුම..ඕක ඉක්මනට නැවතුනේ නැත්තම් එකෙක්වත් ජපන් ගිහිල්ලා හමාරයි..
  7. smith500

    Nissan fb15 fault help

    හරි මචන්...ලොකු කේස් එකක් එයිද ඉස්සරහට
  8. smith500

    Nissan fb15 fault help

    Thanks machn
  9. smith500

    Nissan fb15 fault help

    Thnks machn
  10. smith500

    Nissan fb15 fault help

    "එන්ජින් එක ස්ටාර්ට් කරල පොඩි වැඩක් බලන්න ඕනෙ . මේක මගෙ අත්දැකීමෙන් කියන්නෙ හරියටම හරි. ස්ටාර්ට් කරලා ඉතා හෙමින් ඇක්සලරේට් කරන්න ඕනෙ. ඉතා හෙමින් කියන්නෙ ඉතා හෙමින් එතකොට එන්ජින් එක එක වෙලාවක රේස් කර කර අතහරිනව වගෙ දුවන්න ගත්තොත් ඒ කියන්නෙ සෙන්සර් අප්සෙට් එතකොට පෙට්‍රොල් වැඩ කරන්නේ නැහැ මේක මගේ...
  11. smith500

    🦎 සූනන් ඇඟ වැටීමේ පලාඵල 🦎

    ,හූනෙක් පයියට වැටුනා බන්..දැන් මොකක් වෙයිද ..?:dull:
  12. smith500

    ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...

    3night 4days machan..plan karagena giye..tikak free eketh hitiya machan..pissu ballo wage awiddeth na
  13. smith500

    ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...

    senthotsa walane universal thiyenne..eeta amatharawa senthosa wala awidde na..flyer ekenam therumak na macho..mokada ethanama marina bay sands eka udata neggama okkoma penawa..arakata wada godak usai..

    No contents