1. Barry Allen

    freelance kiyanne

    නොදන්නා දේවල් කියන්න එපා ඔයි..මල පනිනවා :P:angry: ඔන්න හොයන්න බැහැ කියන අයට payment screen shot එක්කම දැම්මා :lol::lol: පිලි ගන්නවා නම් පිලි ගනිල්ලා.. :D සැලකිය යුතුයි.. මට වඩා 05 ගුණයක් හොයන අය මන් දන්නවා..මට තාම ඒ මට්ටමට එන්න බැරි උනා :(:sorry:
  2. Barry Allen

    Freelancer.com to Payoneer withdraw

    Withdraw Money ගියා.. Freelancer Debit Card select කරා දැන් කාර්ඩ් එක ලින්ක් කරන්න එවි...Payoneer log වෙලා ලින්ක් කර ගන්න
  3. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    උබවත් පලයන්.. ;) මන් කිව්වේ වතුර අල්ලන්න
  4. Barry Allen

    ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

    Review එකක්වත් නැද්ද? :eek:
  5. Barry Allen

    ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

    එහෙම එකක් නම් නැහැ බන්..ටිකක් ගන්න අමාරුයි..එත් ටයි එකක් දුන්නොත් ගන්න නම් පුළුවන්.. දැන් මන් ඉන්න හරියේ තමා ගන්න අමාරු.. Freelancer.com එකේ මුල් අයට,හොදම රෑන්ක් අයට චාන්ස් එක දෙනවා වැඩි මැද ඉන්න අයට වඩා :lol:;)
  6. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔය යකා බින්දුමල්ට කඩේ යන්නේ උගේ school නිසා..ඔන්න අපේ ගොබ්බ cricket fansලා :lol::lol:
  7. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    උබේ ගණන් වැරදි නේද සහෝ :sorry: 200-144 = 56 :nerd:
  8. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔන්න ඕක තමා සිංහලු අපි පරදින්න හේතුව...අපේ proper බැටලා නැහැ..ඉන්නේ බෝල් කරන්නත් බැරි හරියට ගහ ගන්නත් බැරි අය :lol::lol: අපේ සේරම All-rounder වඩා අසවින් හොදයි :(:(
  9. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    උබ පව් නිසා delete කරලා,ඇග බේරෙන්න දැම්මා
  10. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අද 50ක් ගහනවා බලපන්කො :P
  11. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    කතාව ඇත්ත,මට එහෙම හිතුනේ නැනේ :sorry:
  12. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඕකව කපන්න බැහැ..බලපන්කො අදත් තටමලා 50ක් ගහනවා..තව මැච් 10ක් සුවර් ;)
  13. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    චන්දිමාල් සමු ගන්නකම් සංක්‍රාන්ති සමය තමා :lol::lol:
  14. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ගණන් ගන්න එපා මචන් අපි තාම සංක්‍රාන්ති සමයේ ඉන්නේ.. :D දැන් අවුරුදු 03ක ඉදන් එහෙමමම තමා :growl:
  15. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    උබ ඕක දැන්ද දන්නේ :shocked::shocked: තරංගයා මුලින් ගහන්න බැහැ කියනකොටම මට නම් හිතුන මෙහෙම වේවි කියලා.. :sorry: ඇත්ත කතාව අපිට උපරිම පුළුවන් 225 වගේ ;) පව් බන් අපේ බොලස්ලා උන්ට ඕවර 50ක් දානවා.. :growl: මුන් මුලින් ගහන්නේ නැති එකෙන් අපේ වෙලාව කනවා..අනිත් දවසේ වත් මුලින් ගහපල්ලා :lol:
  16. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මන් දැක්කා මු ලින්ක් එක ඉල්ලුව වෙලේ ඉදන් අපේ උන් හානවා :growl:;)
  17. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අද චන්දිමාල් 150ක් ගහනවලු...ඉතුරු ටික තමා ගහන්න එකෙක් නැත්තේ :(
  18. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    පලවෙනි මැච් එකේ විකට් දෙකයි ගියේ,බින්දුමාල් රේට් එක කෑව හැටි කොහොමද..එකට මුන් රේට් එක තියන්ම යනවනේ :lol: වෙනස :(

    No contents