wayasa 26i final year inne. puluwan ikmanata jobak hoyala diyanko aiye.
උබට තනියම ඕලෙවල් කලෑකි ඒලෙවල් කලෑකි කැම්පස් ගිහෑකි ෆයිනල් ඉයර් වෙනකන් පාස් උනෑකි උබට ජොබක් හොයල දෙන්න තව එකෙක් ඕනේ? මොකක්ද බන් උබලගේ තියරි??

wayasa 26i final year inne. puluwan ikmanata jobak hoyala diyanko aiye.



"සමහර විට මම මේ ආතියෙන් දාන අවසාන ත්රෙඩ් එක මේක වෙන්න පුලුවන්. " මොකෝ නානා මේ??ෆේක් වලින් ආව සොන්නයො ත්රෙඩ් වල ගොන් ආතල් ගත්තට අපිට උබේ ත්රෙඩ් රත්තරං වටිනවා අවුල් උන වෙලාවට මොරාල් අප් කරගන්නෙත් උබෙ ත්රෙඩ් එකක් බලලා ෆේක් අනාත සොන්නයොන්ට උකාගන්න කියලා උබ දිගටම ත්රෙඩ් දාපන් මේකෙ ඒවගෙන් වැඩක් ගන්න කොල්ලො ඕන තරං ඉන්නවා
ade math thread eka danakan balan hitiye
oka dakke danuyi
-------------------------------------------------------------------
pissu kelinna epa machan raththaran
uben upadesak ganna deyak igenaganna godak ewun balan innawa
ube wada katyuthu walata badawak nowenna danna de welawak thiyena welawal walata kiyala diyan machan
ubata thawa wadi wadiyen hambenawa,
anika mchan uba aapu kale inda me wenakn kochchara kattiya ubata baldi perallanna athida?
warthamane dakinna thiyena dewal ekka baladdi parana membersla adagena nankota uba ewata kochchara apuruwata face karadaa?
ewa ekaktawath salun nathi umba digtama randee hitahan machan
owa ganan ganna epa.
minissu nodanna deta bayayi
eka gal yuge idan ada wenakan ehemmamyi.
uba karanne sad karyak
eke pina ubata hamadama thiyeyi.

බලන්න ඕනේනම් බලන්න. නැත්නම් අසහන ත්රෙඩ් එකකට ගිහින් සෙට් වෙන්න. මොකද මේක කියෝපු වෙලාවත් අපරාදේ කියන උන් ඉන්නේ. හරියට ඒ කියවපු විනාඩි 10ට රුපියල් 100ක් හොයනවා සෑම විනාඩි දයකටම අඩුම 100 ගානේ මාසෙට ලක්ශ 4ක් විතර අඩුම හොයනවා වගේ. එහෙම උත්තමයෝ කාලය කාගන්න එපා









Anna hari. Degree gattha aya job matthema nahinne , Degree thiyena adupaduvak. DEGREE HOLDERS LA KALA YUTTHE, THAMAN LATH DANUMEN , INDUSTRIES PATAN ARA GENA , EXAM FAIL KATTIYATA TA RAKIYA AVASTHA ATHI KIRIMAI.රත්තරං;21244070 said:උබට තනියම ඕලෙවල් කලෑකි ඒලෙවල් කලෑකි කැම්පස් ගිහෑකි ෆයිනල් ඉයර් වෙනකන් පාස් උනෑකි උබට ජොබක් හොයල දෙන්න තව එකෙක් ඕනේ? මොකක්ද බන් උබලගේ තියරි??![]()
Anna hari. Degree gattha aya job matthema nahinne , Degree thiyena adupaduvak. DEGREE HOLDERS LA KALA YUTTHE, THAMAN LATH DANUMEN , INDUSTRIES PATAN ARA GENA , EXAM FAIL KATTIYATA TA RAKIYA AVASTHA ATHI KIRIMAI.

එදා රිදිච්ච තරමට ඉලග තෙඩ් එකේ දාන්න තරම් මානසිකව වැටිලා
උබ හරි මෝඩයි බන්...කයිය විතරයි...thinking,reality zero
විනාඩි 10 රුපියල් 100
පැයකට 600
දවසකට 14400
මාසෙකට 432000
මොන මෝඩයද බෝල පැය 24 වැඩ කරන්නේ? නිකන් උගතා කියලා පෙන්නන ගණන් හැදුවේ පැය 24ම දාලද
උබ අහලා නැද්ද productivity hours කියලා දෙයක් තියෙනවා කියලවත්
Note:- ත්රෙඩ් එකක් බලලා motivate ගන්න උන් දෙයක් කරන්න ගිහින් වැඩ කරන්න ගිය පලවෙනි දවෙසේම එන බදාවෙන් වැටෙනවා...මේකෙ ඉන්න O/L fail වෙලා අම්මා තාත්තාගෙන් නෙට් එන අනාත සොන්නලුන්ට නම් උබේ බොළද ත්රෙඩ් හොදයි![]()
එදා රිදිච්ච තරමට ඉලග තෙඩ් එකේ දාන්න තරම් මානසිකව වැටිලා
උබ හරි මෝඩයි බන්...කයිය විතරයි...thinking,reality zero
විනාඩි 10 රුපියල් 100
පැයකට 600
දවසකට 14400
මාසෙකට 432000
මොන මෝඩයද බෝල පැය 24 වැඩ කරන්නේ? නිකන් උගතා කියලා පෙන්නන ගණන් හැදුවේ පැය 24ම දාලද
උබ අහලා නැද්ද productivity hours කියලා දෙයක් තියෙනවා කියලවත්
Note:- ත්රෙඩ් එකක් බලලා motivate ගන්න උන් දෙයක් කරන්න ගිහින් වැඩ කරන්න ගිය පලවෙනි දවෙසේම එන බදාවෙන් වැටෙනවා...මේකෙ ඉන්න O/L fail වෙලා අම්මා තාත්තාගෙන් නෙට් එන අනාත සොන්නලුන්ට නම් උබේ බොළද ත්රෙඩ් හොදයි![]()



Nokarapu dekuth na.Athe satheth na.
රත්තරං;21244161 said:උබ ගැන මන්දා..
මගේනම් ඉන්වෙස්ට්මන්ට් පැය 24ම වැඩ.. ඒවා මම වෙනුවෙන් හම්බ කරනවා පැය 24ම.. 365දවසම
හැම එකාම උබේ මට්ටමෙන් මැනලා "මේකෙ ඉන්න O/L fail වෙලා අම්මා තාත්තාගෙන් නෙට් එන අනාත සොන්නලුන්ට" කියල කියන්න එපා බන්. මේකේ ඉන්නවා සල්ලි උඩ පිනුම් ගහන උනුත්
මේ ඒක නෙමේ. එදා තෙඩ් එක කියවලා උබේ කාලේ අපතේ ගිය එකේ ආයෙම මොකෝ මේක කියවලා උක දෙන්න ආවේ? මම මේ නිකමට අහන්නේ






Wayasa 24.rata yanna gihin kelawagatta, Buisnes 5kata wadiya kara, Dan Upwork, Fiverr, SEO karanawa.Nokarapu dekuth na.Athe satheth na.
![]()

ජිවිතයක් නැතිව පැය 24ම වැඩ කරන,සල්ලි කියන්නේ ජිවිතේ කියලා හිතන,අනිත් අයට පෙන්න තමන්ගේ පොරත්වය පෙන්නන්න ජිවත්න වෙන සොන්නයෙක්
උබේ ජිවිත කතාව සරලව කිව්වොත්
2012 පොරක් වෙන්න හිතන් කිරියට අවා..ඒ දවස් වල trend එක බැලුවා.හබ්බයෝ අල්ලන් ප්රසිද්ද උනා..දැන් අනාත සිංහලු ටිකක් අල්ලන් පොර ටෝක් දිදී ඉන්නවා
උබේ ඇත්ත තේරුම් ගත්ත ගොඩ දෙනෙක් ඉන්නවා..මුකුත් කියන්නේ නැහැ,හදා ගත්ත පිස්සු බලලු ටික බුර බුර පස්සෙන් එන නිසා...මන් පුදගලිකව කිරියේ දාන්න අය උබේ ඇත්ත කියලා තියේද![]()

