1. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මොකද අවුලෙන් වගේ :P:P
  2. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මේ රේගිස්ටර් වෙනවා නම් මගේ රෙෆ් ලින්ක් එකෙන් රෙග වෙයන්...ගිය පාරත් ලක්ෂාන් සේරමට දෙන්න අමතක උනා රෙෆ් ලින්ක් එක :rofl::rofl:
  3. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ටහිකෙන සල්ලිකාරයෙක් වගේ :P:P :rofl::rofl:
  4. Barry Allen

    true story

    :rofl::rofl: :lol::lol:
  5. Barry Allen

    Fiverr සිඞහළු

    :shocked::shocked: මාරයිනේ.. web design වැඩකටද? responsive ?:nerd:
  6. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    My XI For CT2017- N.Dikwella, U.Tharanga (c), L.Thirimanna, K.Mendis, A.Mathews, M.Siriwardena, K.Perera(wk), L.Malinga, L.Kumara, D.Chameera, L.Sadakan
  7. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    බලපන් අද Ross Taylor ගැහුව 100,උ විකට් යද්දී එක පැත්තක ලස්සනට rotate කර කර ගැහුවා..චන්දිමාල් හිටියා නම් කොහොමද..කොටලා කොටලා බෝල් කළා උපරිම 50ක් ගහවි
  8. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Thirimanna තමා ඉන්නම ඕන ODI team එකේ,මැච් එකක් හිර වෙන්නේ නැතුව ඇදන් යන්න පුළුවන්.. උව නැති කරා අරවින්ද T20 දාලා :growl::growl: දැනටත් තිරිමන්නගේ last 10 ODI avg එක 40 පැනලා :P:P
  9. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    :lol::lol: :rofl::rofl: :growl::growl:
  10. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔය ගහපු මැච් සේරම පරාදයි..උගේ SR rate එක 75.00 :rofl::rofl: කොටලා කොටලා 50ක් ගැහුවට දැන් මැච් දිනන්නේ නැහැ කුකුලෝ :P:P
  11. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ලංකාවේ එපාම කරමු ක්‍රීඩකයෝ 03 දෙනයි.. දිමුත්,කෞෂාල්,බින්දුමාල් :lol::lol: 03 දෙනාම තමන් ගැන හිතන් ඉන්නේ උන්ට වඩා හොද එකක් ලෝකෙම නැහැ කියලා :growl::growl:
  12. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ක්‍රිකට් ටීම් එකේ කොටා = කෞෂාල් :P එහෙම හරි එකක් ලැබුනම ගහපන්කෝ...එකත් එක්ක රවුම් ගගහා ඉන්නවා..පොඩ්ඩක් නෙට් එකට ගිහින් පුරුදු වෙයන්කෝ :dull:
  13. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    දැක්කද මේ ඉරිදා ලංකාදීප පත්තරේ අතිරේක කෑල්ලේ මැද පිටුවේ.. SA test match අස්සේ කොටයි,කොටගේ වයිෆ් රවුම් ගහපු ඒවගේ පොටෝ දාලා..මෙච්චර ඇටි හැලෙන්න කාලත් උනාට ගානක් වත් නැහැ :rofl::rofl: :lol::lol:
  14. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    බින්දුමාල් ටීම් එකේ තියා ගන්න ඕන නිසා වෙන එකෙක්ට දෙන්නේ නැහැ.. simple logic,Make sense? :dull:
  15. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මට ලක්ෂ 05ක් දෙනවා නම් දවසෙම පුරුදු වෙලා ඕකට වඩා ගහනවා :rofl::rofl: (බැරිම උනොත් ලක්ෂ 04ක් දෙනවා බෝල් කරන ටීම් එකට )
  16. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මාසෙට ලක්ෂ 25ක් පඩි ගෙවන්නේ උට සහබාගි වෙනවට :P:P :rofl::rofl:

    No contents