1. WhiteWalker

    Hard Talk with Cat!

    කව්ද යකෝ දෙයියන්ට මෙහෙම කියල රෙප් කපන්නෙ :(
  2. WhiteWalker

    Al Jazeera

    උන් කන්න ගත්තාම අනික් චැනලුත් උන් කරන එක කොපි කල්ල කෑව :lol: ඕකුන් ඔක්කොම එකයි :yes: tv නොබල ඉන්න එක තමා හොඳම දේ :yes:
  3. WhiteWalker

    Hard Talk with Cat!

    ලබ්බක් ෆනී :lol: closed caption නැතුව හොඳයි :yes:
  4. WhiteWalker

    Al Jazeera

    කොටි හමුදාව පරාද කරගෙන එන්න ගත්ත නං සිරස යන්න තිබ්බ :yes: සිරස ආස නැති විදිහටනෙ යුද්දෙ ගියෙ :sorry: දුකට යන්න නැතුව ඇති :(
  5. WhiteWalker

    Al Jazeera

    කව්ද මුන්ට එන්න දුන්නෙ ? :shocked:
  6. WhiteWalker

    Hard Talk with Cat!

    close caption දාල ත්‍රෙඩ් එකක් දාන්න god :yes:
  7. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    සින්දු දෙකේ නම් දෙක කියන්නකො :D
  8. WhiteWalker

    Please read this .. Please

    :D
  9. WhiteWalker

    මචන්ලා කඩ්ඩ හෙලුප් එකක් ප්ලීස්

    හම්බේ පොටෝ එකේ ලොකු :lol: අර ඒකෙ ඉන්න ක්ශුද්‍ර ජිවියෙක්වත් පේනව :sorry:
  10. WhiteWalker

    මචන්ලා කඩ්ඩ හෙලුප් එකක් ප්ලීස්

    සිරාවට කාඩ් එක දාපං :yes:
  11. WhiteWalker

    Like a jesus

    පටං ගත්තෙ මම නෙමේ වෙන කවුරු හරි දාල තියෙනව දැකල තමා මම සම්ප්‍රදාය ඉදිරියට අරං යන්නෙ :P
  12. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    හැමදාම maintenance කර කර ඉන්න හදන්නෙ :lol: ඉතිං හැමදාම building :baffled:
  13. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    නෑ ඒ උපුල් මාම හදන්න ගන්න ගොඩනැඟිලි කවදාවත් හදල ඉවරයක් කරන්නැති හින්ද :lol: හැමදාම හදනව :baffled:
  14. WhiteWalker

    මචන්ලා කඩ්ඩ හෙලුප් එකක් ප්ලීස්

    දෙකක් තියෙනව කියල පිළිගන්න කියලද කොහෙද කියන්නෙ :yes: කාඩ් එකම බලන්නැතුව කියන්න අමාරුයි :P bump
  15. WhiteWalker

    haier-tablet

    මං හිතුව කොණ්ඩෙ යනවට තියෙන බෙහෙත් පෙත්තක් ගැන අහනව කියල :sorry: bump
  16. WhiteWalker

    Like a jesus

    කසුන්ට ඇණ ගහමු

    No contents