මම නං ආස එහෙම පෙරලෙන්නැති උන්ට බං :D බිම පෙරලිලා කකුල් දෙකේ ඇතිල්ලෙන්න එනව කියන්නෙ ඌ එච්චර ආඩම්බර නෑ :no: එහෙම උන් ගොඩක් වෙලාවට හපන්න හූරන්නවත් යන්නෑ :no: කලාතුරකිං පූසො ඉන්නව ඔහොම කකුල් වල ඇතිල්ලෙන්න පෙරලෙන්න එන්නෑ හෙන ආඩම්බරයි :D අපේ කලිං එකෙක් හිටිය එහෙම :yes: ඌව අතගානව නං එහෙම ඔලුව විතරයි...