ඕව අඩු එක නෙමේ බං තියෙන ලොකුම ප්‍රශ්නෙ කොච්චර දුන්නත් දීල පිරිමහන්න බැරි තරම් ලංකාවෙ ජනගහනය වැඩියි :( මේ පුංචි රටට දරාගන්න පුලුවන් ගානට නෙමේ මිනිස්සු ඉන්නෙ :( බස් කෝච්චි අරං බලපං ඒත් ඔය සෙතේම තමා :( රටේ උන්ට ඒක තේරෙන්නෑ තවත් බබ්බු රොතු රොතු හද හද පුරෝනව අන්තිමට අපි හැමෝටම එක රෑනට ඉකෙනව :(