පණ ඇති කැමරාව නොහොත් කැමරා මිනිසා
ඡායාරූපමය මතකය නැත්තං රූපසංඥාමය මතකය මොකක් කිව්වත් දෙකෙන්ම කියන්නෙ එකම දෙයක් ගැන. ඒ කියන්නෙ යම් දෙයක්, වස්තුවක් රූප සංඥාවක් විදියට මතකයේ රඳවා ගැනීමයි එහෙමත් නැත්තං මතකයේ ගබඩා කර ගැනීමයි.ඒ විතරක් මදි මතකයේ ගබඩා කරන හැමදේම නැවත අවශ්‍ය වෙලාවට මතකයට නංවා ගන්නත්...